උද්දික ප්‍රේමරත්න හිටපු මන්ත්‍රීවරයාට වෙඩි තබා ගැනීමේ සිදුවීම ඒ මහතා ිිිිිිිි සිදුකර ගත් එකක් බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබේ.Sri Lanka Latest News
ඒ, පොලිසිය විසින් සිදු කළ විමර්ශනයන්ගෙන් අනතුරුවය.
කෙසේවෙතත් 2022 වසරේදී මේ ආකාරයටම මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවෙසට අසූචි ප්‍රහාරයක් එල්ල විය.
මේ වනවිට සමාජ මාධ්‍ය වාර්තා කොට ඇති පුවත්වලින් කියවෙන්නේ උද්දික ප්‍රේමරත්න මහතා තමන්ට වෙඩි තබා ගත්තාක් මෙන්ම චමුදිත සමරවික්රමද සිය නිවෙසට තමන් විසින්ම අසූචි ප්‍රහාරයක් එල්ල කරගෙන ඇති බවය.
නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.