දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ සේවක අර්ථසාධක අරමුදල කොල්ලකෑමට ඇති සූදානමට එරෙහිව ලබන 25 වැනිදා කොළඹ දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට අන්තර් සමාගම් සේවක සංගමය සැලසුම් කොට ඇත.Sri Lanka Latest News
එහි කැදවුම්කරු වන වසන්ත සමරසිංහ මහතා කියා සිටියේ සියලු වෘත්තීය සමිති ඒකාබද්ධව මෙම උද්ඝෝෂණය පැවැත්වීමට තීන්දු කර ඇති බවකි.










