ජිප්සීස් නායක සුනිල් පෙරේරා මහතා හදිසියෙන්ම අප අතරින් වියෝ වී මේ වනවිට වසරකුත් ඉක්ම ගොස් තිබේ.Sri Lanka Latest News
සාමාන්‍යයෙන් සුනිල් පෙරේරා සැලකුණේ නොබියව අදහස් ප්‍රකාශ කරන, පවතින දේශපාලන සම්ප්‍රදාය දැඩිව විවේචනය කරන ඍජු කලාකරුවකු ලෙසය.
අවස්ථාවන් කිහිපයකදීම මේ ඍජු භාවය හේතුවෙන් යම් යම් අපහසුතාවන්ට මුහුණ දීමටද සුනිල් පෙරේරාට සිදුවිය.
කෙසේවෙතත් සුනිල්ගේ අභාාවයෙන් පසු ඔහු මියගියේ ඇයිද යන්න සදහන් කරමින් සුනිල්ගේ සොයුරු පියල් පෙරේරා පසුගිය දිනෙක නව ගීතයක් එළිදක්වා තිබිණ.
ඊට සුනිල් පෙරේරාගේ පුතණුවන් දෙදෙනාද එක්ව සිටි ආකාරයක් දැකගත හැකි විය.
පහත දැක්වෙන්නේ එම ගීතයය.










