විජාතිකයන් විසින් රට ගිලගනිමින් සිටින බවත්, ඊට එරෙහිව පොදු වේදිකාවක් නිර්මාණය කළ යුතු බවත් ජවිපෙ ආරම්භක නායක රෝහණ විජේවීරගේ පුත් උවිදු විජේවීර මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ එවැනි පොදු වේදිකාවක් නිර්මාණය කිරීම සදහා සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කරන බවකි.
Sri Lanka Latest News










