අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කොට ඇති 21 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ බලතල අඩු කොට නොමැති බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සදහන් කර සිටියේය.
ඊයේ දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ඊයේ දින මෙම ස්ථාවරයම දරමින් අදහස් ප්‍රකාශ කොට තිබිණ.










