මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති සම්පත් මනම්පේරි අත්අඩංගුවට ගැනීමෙන් පසු ආණ්ඩුව ගෙන ගිය ප්‍රචාරක ව්‍යාපාරය සනත් වීරසිංහ අත්අඩංගුවට ගැනීමෙන් පසු ගෙන නොයෑම සම්බන්ධයෙන් ගැටලුවක් මතුවන බව සජබ ආසන සංවිධායක වරුණ දීප්ත රාජපක්ෂ මහතා පැවසීය. Sri Lanka Latest News
එමෙන්ම හෙතෙම අත්අඩංගුවට ගත් පසු දින නාකොටික් ප්‍රධානී හේවාවිතරණ මහතා මාරු කර යැවීම සම්බන්ධයෙන් ආණ්ඩුව කරුණු පැහැදිලි කළ යුතු බවද ඒ මහතා කීය.










