මේ වනවිට ආණ්ඩුව ඇතුළේ න්‍යාය පත්‍ර දෙකක් ක්‍රියාක්මක වෙමින් පවතින බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බෝල්ෂෙවික් ක්‍රමයට කටයුතු කරන බවත්, අගමැති හරිනි අමරසූරිය ලිබටයින් ක්‍රමයට කටයුතු කරන බවත් රණවක මහතා පෙන්වා දුන්නේය.










