එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු පැමිණෙන හේතුව මේවනවිට අනාවරණය වී ඇති බව එක්සත් පුරවැසි සන්ධානයේ නායක චමීර පෙරේරා මහතා සදහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ රාජපක්ෂ පවුලේ ඊළග නායකයා පුහුණු කිරීමට බවත්, ඒ සදහා විපක්ෂයෙන් ඇති බාධා ඉවත් කිරීමට බවත්ය.
වික්‍රමසිංහ මහතා කලිසම් කෝට් අදින්නේ විලි වසාගැනීමේ ලැජ්ජාවට නොව අප කලිසම් කමිස අදින නිසා බවද පෙරේරා මහතා පෙන්වා දෙයි.










