ආණ්ඩුව ඡන්දය අත ළග තිබියදී මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබදව කතා කරන්නේ මැතිවරණ කල් දැමීමේ සැලසුමකින් බව අතීත සිදුවීම්වලින් ඔප්පු කොට ඇති බව නිදහස මහජන සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුව මෙවරත් සැරසෙන්නේ ඊට නම් එය පරාජය කිරීමට පියවර ගත යුතු බවකි.










