ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් කිරීමට බිය වන්නේ කවුරුන් හෝ ආරක්ෂා කිරීමටද යන්න පිළිබදව සිරිල් ගාමිණී පියතුමා ප්‍රශ්න කර සිටියේය.Sri Lanka Latest News
විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියහ.
මේ සම්බන්ධයෙන් ජාතික කතෝලික කමිටුවෙන් ඉදිරියේදී ජනාධිපතිවරයාට ලිපියක් යොමු කිරීමට නියමිත බවද උන්වහන්සේ කියා සිටියහ.










