අද දින වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා හට සභාව ඇතුළේදීම වෙඩි තබා ඝාතනය කර තිබිණ.Sri Lanka Latest News
මීට පෙරද වැලිගම සභාවේ බරපතළ සිදුවීම් කිහිපයක්ම සිදුව තිබිණ.
වරක් මාලිමා මන්ත්‍රීවරයකුගේ නිවසට වෙඩි ප්‍රහාරය් එල්ල විය.
ආණ්ඩුව එය විපක්ෂය පිට පැටවීමට එකල පියවර ගෙන තිබිණ.
අනතුරුව මාලිමා මන්ත්‍රීවරු දෙදෙනකු පැහැරගත් බවක් කියවිණ.
පසුව ඒ දෙදෙනා උණවටුන වෙරළ තීරයේ සිටියදී සොයාගනු ලැබිණ.
නමුත් අද වනතුරු මේ සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වා කිසිදු සැකකරුවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොතිබීම බරපතළ ප්‍රශ්නයක් බව හිටපු වැලිගම සභාපති රෙහාන් ජයවික්‍රම මහතා සිය ට්විටර් ගිණුමේ සදහන් කර තිබුණේ මෙසේය.
Day 24 since the much-publicized Weligama NPP member abduction fiasco!!
— Rehan Jayawickreme (@RehanJayawick) July 21, 2025
Dear Sri Lanka Police and SL Government,
Any arrests yet?
What about the NPP Weligama members house that was shot at 5 days ago? @SL_PoliceMedia@anuradisanayake @Dr_HariniA https://t.co/SZfYaGDEd4










