අපේ මන්ත්‍රීවරු දෙන්නා පැහැරගත්තේ පාතාලයට සහාය දෙන පක්ෂයක්! අපි මේ ගැන හොයනවා! විපක්ෂයේ අය නාට්ටියක් කියද්දී ආණ්ඩුවේ ඇමැති වැලිගම සිද්ධිය ගැන කියන කතාව! VIDEO I Sri Lanka Latest News

වැලිගම මාලිමා මන්ත්‍රීවරුන් දෙදෙනා පැහැගත්තේ පාතාලයට සම්බන්ධ දේශපාලන පක්ෂයක් බවත්, ඒ සම්බන්ධයෙන් සොයන බවත් නියෝජ්‍ය ඇමැති ටී.බී. සරත් මහතා පැවසීය.Sri Lanka Latest News