වැලිගම ‘පැහැරගැනීම’ ‘බොලිවුඩ්’ චිත්‍රපටියක්! වැඩේ කියන්නේ මාලිමාවේ මන්ත්‍රීවරු දෙන්නා පැහැරගන්නවා කියලා JVP එකේ ඔක්කොම කලින්ම දැනන් ඉඳලා! VIDEO I Sri Lanka Latest News

වැලිගම ප්‍රාදේශීය සභාවේ මාලිමා මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ පැහැරගැනීමේ සිදුවීම තනිකර බොලිවුඩ් චිත්‍රපටියක් හා සමාන බව හිටපු මන්ත්‍රී බන්දුල බණ්ඩාරිගොඩ මහතා පැවසීය.Sri Lanka Latest News