• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මොනරාගල ප්‍රධාන පාරේ විපක්ෂනායකයා බස් එකක් පදවගෙන ගියේ ඇයි? (VIDEO & PHOTOS)

September 17, 2022
in Exclusive
Reading Time: 9 mins read
A A
මොනරාගල ප්‍රධාන පාරේ විපක්ෂනායකයා බස් එකක් පදවගෙන ගියේ ඇයි? (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

වසර 74ක් උනුත් එකයි මුනුත් එකයි මේ සියලු දෙනා රට විනාශ කළ බවත් පාර්ලිමේන්තුවේ 225ම එකයි යනුවෙන් මිනිසුන් පැවසුවත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය තුළ සාම්ප්‍රදායික විපක්ෂයේ භූමිකාවෙන් බැහැරව තට්ටු මාරු දේශපාලන ක්‍රමය වෙනුවට රාජ්‍ය බලය ඇතුව හෝ නැතිව ජනසමාජයට ශක්තියක් වීමට වත්මන් විපක්ෂය ලෙස සමගි ජන බලවේගය කටයුතු කර ඇතැයි විපක්ෂ නායකතුමා පැවසීය. ඒ සඳහා ඇමතිකම්, වරප්‍රසාද අවශ්‍ය නොවූ බවත් විරුද්ධ පක්ෂයේ සිටිය ද ජනතාව වෙනුවෙන් වරප්‍රසාද නොතකා පෙනී සිටින බවත් ඊයේ (16) මොනරාගල රාජකීය විද්‍යාලයට ලක්ෂ 46ක වටිනා බස් රථයක් බෙදා දීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රටක ජීවනාලියවන් දරු පරපුර දැනුම, කුසලතාවය මෙන්ම පහසුකම් වලින්ද පරිපූර්ණ කිරීම වගකීමක් සේ සලකා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සක්වල වැඩසටහනට සමගාමීව 34 වන බස් රථය මෙලෙස පරිත්‍යාග කරනු ලැබීය.

සමගි ජන බලවේගය ලෙස විපක්ෂයේ සිට වත්මන් පවතින තත්ත්වයෙන් රට ගොඩනැගීමට අවශ්‍ය සියලුම කාර්යන් ඉටු කරන බවත් එහි දී සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍ර ඉලක්ක කර ගෙන සමාජ සුභසාධන ව්‍යාපාරය දියත් කරන බව පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ඒ යටතේ පාසල් 33කට බස් රථ සහ රෝහල් රාශියකට අවශ්‍ය බෙහෙත් සහ අනෙකුත් දෑ ලබා දුන් බව යි.

නිදහස් අධ්‍යාපනයට අතීතයේ බොහෝ අය විරුද්ධ වූ බවත් ඔවුන් නිදහස් අධ්‍යාපනය නිසා කම්කරුවන් නැති වෙන බවත් රටේ අයවැයට බරක් වන බවත් කිව්වත් කන්නන්ගර මහතාගේ නිදහස් නිදහස් අධ්‍යාපන සංකල්පය ජය ගත් බවත් එහි ප්‍රථිඵලයක් ලෙස රාජ්‍ය පාසල් 10110ක් හරහා ලබා දෙන නිදහස් නිවහල් අධ්‍යාපනය තුළින් 43 ලක්ෂයකට ආසන්න දරුවන් පෝෂණය වන බව ද පැවසීය.

විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය මෙවැනි වැඩ රාශියක් කරන විට පසුගිය කාලයේ සිටි විපක්ෂයේ සිදු කළේ රාජ්‍ය බලය ලබා ගැනීම වැනි දේශපාලන සූදුවල නිරත වීම බවත් නමුත් මේ වන විට වත්මන් විපක්ෂ කතරගම, බුත්තල රෝහලට ලක්ෂ 42.5 රෝහල් උපකරණ ද සක්වල වැඩසටහන තුළින් තොරතුරු තාක්ෂණය ප්‍රවර්ධනය කිරීමට ලක්ෂ 10 වටිනාකමින් යුතු පරිගණක බෝධාගම විද්‍යාලයට ද තවත් බස් රථ 33ක් ද ප්‍රධානය කළ බව ද පැවසීය. ඉදිරියේ දී මැදගම ජාතික පාසල සහ බුත්තල ජාතික පාසලට බස් රථ ලබා දෙන බව ද විපක්ෂ නායකවරයා පැවසීය.

මේ සියලු කටයුතු රාජ්‍ය මුදල් ලබා නොගෙන විවිධ ආධාර කරුවන්ගේ සහ පරිත්‍යාගශීලීන්ගේ උපකාර තුළින් සිදු කරන බවත් එබැවින් 225ම එකයි කියනවාට වඩා තමන් කරන ක්‍රියාව කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කිරීමට රජයට මුදල් නොමැති වුවත් ඇමතිවරුන්ට වරප්‍රසාද ලබා දෙන්න මුදල් ඇති බවයි.

SendShareShare
Previous Post

ආසියාව දිනූ කොල්ලොයි කෙල්ලොයි ජනපති හමුවෙයි! (PHOTOS)

Next Post

අපිට සලකන්නෙ නෑ! ඔබතුමා නායකතුමාට කතා කරලා අපට මොනව හරි අරන් දෙන්න! යූ.ඇන්.පී. හිටපු ඇමැතිවරු, සංවිධායකවරු මහින්ද ගාවට යයි !

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.