ඉන්දීය විදේශ ඇමැති එස්. ජයශංකර් මහතා ඉන්දීය සංචාරකයන්ට ලංකාවට යන ලෙස කියා සිටියේ වෙන හේතුවකට නොව මාලදිවයින සමග පවතින අර්බූදය නිසා බව විමල් වීරවංශ මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ මාලදිවයින් ජනාධිපති චීන හිතවාදියකු බැවින් ඉන්දීය සංචාරකයන් මාලදිවයිනට යාම වැළැක්වීම සදහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කළ බවකි.










