• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් උගන්ඩාවේදී අලිරාජා සුබාෂ්කරන් හමුවුණාද? මෙන්න සිද්ධ වෙච්ච දේ!  I Sri Lanka Latest News

February 5, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
රනිල් ලන්ඩනයේදී ටෙලිකොම් ගන්නවා කියන ‘ලයිකා මොබයිල්’ හිමිකරු සුභාෂ්කරන් අලිරාජාව හමුවෙයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනපති පසුගියදා සිදු කළ උගන්ඩා සංචාරයේදී සිදුවූ තවත් විශේෂ සිදුවීමක්ද මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකිරීමට සූදානම්ය. Sri Lanka Latest News

මීට පෙර අප සඳහන් කර සිටියේ ජනාධිපතිවරයා උගන්ඩාවේ රැඳී සිටින දින කිහිපය තුළ දී බොහෝ දුරට ජනාධිපතිවරයා හා අලිරාජා අතර හමුවක් සිදුවනු ඇති බවත්, එහිදී බොහෝ දුරට ටෙලිකොම් සහ ලංකා හොස්පිට්ල් විකිණීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වනු ඇති බවත්ය. 

නමුත් මෙවර අප මෙම තීරයෙන් අනාවරණ කරන්නේ ජනාධිපතිවරයා උගන්ඩාවේ සිටියදී අලිරාජා හමුවීමෙන් වැළකී සිටි බවය. නැතහොත් ජනාධිපතිවරයා හා අලිරාජා අතර කිසිදු හමුවක් සිදුව නැති බවය. කම්පාලා නුවර පිහිටි මහ කොමසාරිස් කාර්යාලයේ ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවයට සහභාගි වීමට අලිරාජා දැඩි උත්සාහයක් දැරුවද ඊටද ඉඩක් ලැබී නොමැති බව මේ වන විට අපට දැනගන්නට තිබේ. 

උගන්ඩා සංචාරය අවසානයේදී ජනාධිපතිවරයා වෙනම ලංකාවට පැමිණිමට පියවර ගෙන තිබූ අතර, අලිරාජා උගන්ඩා සංචාරයට සහභාගි වී සිටි අනෙකුත් මැති ඇමැතිවරුන් සමග වෙනත් ගුවන් යානයකින් ඩුබායි හරහා ලංකාවට පැමිණීමට කටයුතු කර ඇති බවක්ද ආරංචිය. අනතුරුව අලිරාජා කොළඹදී ජනාධිපතිවරයා හමුවීමට අවස්ථා කිහිපයකදීම උත්සාහ දරා තිබූ අතර, ඊටද ජනාධිපතිවරයාගෙන් වේලාවක් ලැබී නොමැති බවද දැනගන්නට ඇත.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

මෙච්චර සාක්ෂි තියෙද්දිත් තවමත් කෙහෙළියව පරිසර ඇමැති විදිහට කැබිනට් මණ්ඩලයේ තියාගෙන ඉන්නේ ඇයි? කෙහෙළියගේ ඇමැතිකම ගලවන්න ජනාධිපතිට කොන්දක් නැද්ද? කෙහෙළියව අයින්‌ නොකොළොත් අපි ආයෙමත් විශ්වාසභංගයක් ගේනවා! සජිත් රනිල්ට කෙළින්ම දැනුම් දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ඉන්දීය විදේශ ඇමැතිතුමා ඉන්දියාවේ අයට ලංකාවේ සංචාරය කරන්න කිව්වේ ඇයි? අපිට තියෙන ලව් එකකටද? විමල් හේතුව හොයාගනී! හොරා කන එක නවත්වනවද-විකුණන එක නවත්වනවද? කුමන්ත්‍රණය මෙන්න! Sri Lanka Latest News

MORE NEWS

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

Load More
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටි ආරච්චිට පොහොට්ටුව ඇතුළෙන්ම දැඩි විරෝධයක් මතුව ඇත.Sri Lanka Latest News විශේෂයෙන්ම...

Read more
සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.