• About us
  • Contact us
Saturday, July 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාව ගැන මතය චීනය හදිසියේම වෙනස් කළේ ඇයි? Sri Lanka Latest News

July 11, 2026
in Exclusive
Reading Time: 1 min read
A A
ලංකාව ගැන මතය චීනය හදිසියේම වෙනස් කළේ ඇයි? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

චීනයේ ආධාර මත කඩවත-මීරිගම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් 2022 නතර වූයේ ආර්ථික අර්බුදයත් සමගය. ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක චීන ණය සහ ශ්‍රී ලංකා රජයේ ඩොලර් මිලියන 438ක දායකත්වයෙන් අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස හදන්න මුලින් එකඟ වී ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ විය. 2022 ආර්ථික අර්බුදයත් සමග ඉදිකිරීම් අතරමග නැවතුණි. පසුව 2025 අගෝස්තු මාසයේ ජනාධිපති අනුර පාර්ලිමේන්තුවේදී කියා සිටියේ චීනයේ එක්සිම් බැංකුව සහනදායී ණය ක්‍රමයක් යටතේ මීරිගම-කඩවත අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් යළි ආරම්භ කරන බවය. ඊළඟ කැබිනට් රැස්වීමේදී එම ණය මුදල අනුමත කිරීමට නියමිත බවද ජනාධිපති අනුර පැවැසීය. 2025 අගෝස්තු 18 ජනාධිපති අනුර අධිවේගී මාර්ගයේ වැඩකටයුතු ආරම්භ කරමින් චීනය අගයමින් කතා කළේය. මෙරට චීන තානාපතිද කතා කළේය.Sri Lanka Latest News

ජනාධිපති අනුර සහ චීන තානාපති කඩවත-මීරිගම ඉදිකිරීම් ආරම්භ කොට මේ අගෝස්තු මාසයට වසරකි. එහෙත් 2025 අගෝස්තු මාසයේ අධිවේගයේ ඉදිකිරීම් උත්සවශ්‍රීයෙන් ආරම්භ කළ නමුත් කිසිවක් සිදුවූයේ නැත. මෙයට හේතුව ව්‍යාපෘතිය ප්‍රමාද කිරීම නිසා ගෙවිය යුතු දඩය සහ වියදම වැඩි වීම නිසා නව මූල්‍ය ගිවිසුමකට එළඹීමට චීන එක්සිම් බැංකුව සහ ලංකා ආණ්ඩුව අසමත් වීම බව වාර්තා විය. ඒත් චීනයට සමීප ආරංචි මාර්ග කියන්නේ 2025 අගෝස්තු පටන්ගත් ඉදිකිරීම් කඩාකප්පල් වීමට හේතුව චීන පර්යේෂණ නැව්වලට ලංකාවට ඇතුළු වීම සඳහා පනවා ඇති තහනම සම්බන්ධයෙන් ආණ්ඩුව තීරණයක් නොගැනීමෙන් චීනය ලංකාවේ ව්‍යාපෘති සඳහා මන්දගාමී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවය.

එහෙත් හදිසියේ පසුගිය සතියේ චීන එක්සිම් බැංකු නියෝජිත පිරිසක් ලංකාවට පැමිණ නියෝජ්‍ය මුදල් ඇමැති හමුවී කඩවත – මීරිගම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය යළි ආරම්භ කරන්න එකඟ විය. මේ මස අවසානයේ ඒ සඳහා වූ ගිවිසුම අස්සන් කරන්න චීන එක්සිම් බැංකු නියෝජිත පිරිසක් ඒමට නියමිතය.
ලංකා ආණ්ඩුව තවමත් චීන පර්යේෂණ නැව් තහනම ඉවත් කර නොමැත. එසේ නම් චීනයේ මේ අලුත් වර්ධනය කුමක්ද? චීනය පර්යේෂණ නැව් තහනමේ එල්ලී සිටීමෙන් ඇමෙරිකාව සහ ඉන්දියාව ලංකාවේ සිය බලය ව්‍යාප්ත කිරීම වේගවත් කරන බව චීනයට වැටහුණාද? නැව් තහනම නිසා විවේක ගනිමින් සිටි චීනය ලංකාව තුළ ඇමෙරිකාවේ මෙහෙයුම් දැක යළි භූදේශපාලනික ගේම් එකට සූදානම් වෙනවාද?

SendShareShare
Previous Post

‘අමරේ මම මහින්ද… ඔය වැඩේ නවත්තපං…’! එහෙම කිව්වේ නැත්නම් මළා ජෝන් තමයි…! Sri Lanka Latest News

Next Post

සුනාමිය වෙලාවේ ගාලු ස්ටෑන්ඩ් එකේ බස් එකේ එල්ලිලා හිටපු ගෑනු ළමයි ටික මතකද? එදා අවුරුදු 21ක් වෙච්ච ඒ ළමයට අද අවුරුදු 42ක්! ආයෙත් රැල්ලක් එයිද…? Sri Lanka Latest News

MORE NEWS

බේරුවලත් මාලිමාව පරාදයි! I Sri Lanka Latest News
Exclusive

දේශපාලන බලපෑම් වැඩියි! මාලිමාවට බලය හිමි රයිගම් උඩගහපත්තුව සමූපේ සභාපති ඉල්ලා අස්වෙයි! Sri Lanka Latest News

කැරැල්ලක් මැඩපවත්වන්න වෙඩි තැබූ බවක් පේන්නේ නෑ! මහර බන්ධනාගාරයේ රැඳවූවන් 11ක් වෙඩි තබා මරා දැමීම අපරාධයක්! වහාම බන්ධනාගාර නිලධාරීන් අත්අඩංගුවට ගන්න! අධිකරණය CIDයට නියෝග කරයි!
Exclusive

හිරගෙවල් ඇතුළේ මරාගත් ඉතිහාසයයි වර්තමානයයි මෙන්න…! විමර්ශනවලට බාධාවක් නොවන විදියට අපි වාර්තා කරනවා…! Sri Lanka Latest News

නන්දනශ්‍රීගේ කැබිනෙට්ටුව….! Sri Lanka Latest News

රැල්ලට කඳු නගින්න යන්න එපා! සත්තු ගැන දැනගෙන යන්න! ගිරිනුවර කන්ද මුදුනේ මහ රෑ ගල්ගුහාවක හමුවූ ලංකාවේ කඳු නගින්නා! Sri Lanka Latest News

Load More
බේරුවලත් මාලිමාව පරාදයි! I Sri Lanka Latest News
Exclusive

දේශපාලන බලපෑම් වැඩියි! මාලිමාවට බලය හිමි රයිගම් උඩගහපත්තුව සමූපේ සභාපති ඉල්ලා අස්වෙයි! Sri Lanka Latest News

ජාතික ජන බලගවේගයට බලය හිමි රයිගම් උඩගහපත්තුවේ විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපතිවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව ලිපියක් නිකුත් කරමින්...

Read more
සුනාමිය වෙලාවේ ගාලු ස්ටෑන්ඩ් එකේ බස් එකේ එල්ලිලා හිටපු ගෑනු ළමයි ටික මතකද? එදා අවුරුදු 21ක් වෙච්ච ඒ ළමයට අද අවුරුදු 42ක්!  ආයෙත් රැල්ලක් එයිද…? Sri Lanka Latest News

සුනාමිය වෙලාවේ ගාලු ස්ටෑන්ඩ් එකේ බස් එකේ එල්ලිලා හිටපු ගෑනු ළමයි ටික මතකද? එදා අවුරුදු 21ක් වෙච්ච ඒ ළමයට අද අවුරුදු 42ක්! ආයෙත් රැල්ලක් එයිද…? Sri Lanka Latest News

ලංකාව ගැන මතය චීනය හදිසියේම වෙනස් කළේ ඇයි? Sri Lanka Latest News

ලංකාව ගැන මතය චීනය හදිසියේම වෙනස් කළේ ඇයි? Sri Lanka Latest News

‘අමරේ මම මහින්ද… ඔය වැඩේ නවත්තපං…’! එහෙම කිව්වේ නැත්නම් මළා ජෝන් තමයි…!  Sri Lanka Latest News

‘අමරේ මම මහින්ද… ඔය වැඩේ නවත්තපං…’! එහෙම කිව්වේ නැත්නම් මළා ජෝන් තමයි…! Sri Lanka Latest News

කැරැල්ලක් මැඩපවත්වන්න වෙඩි තැබූ බවක් පේන්නේ නෑ! මහර බන්ධනාගාරයේ රැඳවූවන් 11ක් වෙඩි තබා මරා දැමීම අපරාධයක්! වහාම බන්ධනාගාර නිලධාරීන් අත්අඩංගුවට ගන්න! අධිකරණය CIDයට නියෝග කරයි!

හිරගෙවල් ඇතුළේ මරාගත් ඉතිහාසයයි වර්තමානයයි මෙන්න…! විමර්ශනවලට බාධාවක් නොවන විදියට අපි වාර්තා කරනවා…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper