• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලසන්ත ‘සුරනිමල’ ලියන්නේ බ්‍රහස්පතින්දාට! මැරුවෙත් එදා උදේමයි! කවුද ලසන්තව මැරුවේ? බිරිඳ රේන් රටම දන්න නමක් කියයි! Sri Lanka Latest News

February 15, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ලසන්ත ‘සුරනිමල’ ලියන්නේ බ්‍රහස්පතින්දාට! මැරුවෙත් එදා උදේමයි! කවුද ලසන්තව මැරුවේ? බිරිඳ රේන් රටම දන්න නමක් කියයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සන්ඩේ ලීඩර් පුවත්පතේ ආරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ බිරිය වන රේන් වික්‍රමතුංග මහත්මිය මේ වනවිට ඔස්ටේ්‍රලියාවේ මෙල්බර්න් නුවර පදිංචිව සිටිමින්, සිය සැමියාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා ආණ්ඩුවට බලකරමින් සිටිනවා. මේ අතර, සමාජ මාධ්‍ය ක්‍රියාකරුවකු වන සුදත්ත තිලක්සිරි, රේන් වික්‍රමරත්න මහත්මියව හමුවී ඇය සමග කෙටි සාකච්ඡාවක් සිදුකර තිබෙනවා. පහත පළවන්නේ Sudaa Studio යූටියුබ් නාලිකාවෙන් උපුටා ගත් එම සාකච්ඡාවයි.

ඔබ ඔස්ටේ්‍රලියාවට ආවේ කොයි කාලෙද?

ඒ කාලේ මගේ ළමයින්ට පොඩි තර්ජනයක් තිබුණා. ළමයි එතකොට ගොඩක් පොඩියි. ඒ නිසා ලසන්තයි මමයි ඒ කාලේ කල්පනා කළා එහෙ ඉන්න එක හොඳ නෑ, ඔස්ටේ්‍රලියාවේ පදිංචියට යන්න ඕනේ කියලා. ඒ අනුව අපි ඉල්ලුම් කළා. අපිට ඔස්ටේ්‍රලියාවට එන්න අවස්ථාව ලැබුණා. මමයි දරුවොයි මෙහෙ පදිංචියට ආවා. ලසන්තත් ඇවිල්ලා ආපහු ගියා. ලසන්ත ඝාතනය වුණේ දුවත් එක්ක ලංකාවේ ඉන්නකොට.

ඒ සිද්ධිය වෙච්ච දවසේ ලසන්ත යන්න සූදානම් වෙද්දී දුව ලසන්තව බදාගෙන කිස් එකකුත් දීලා ‘අනේ තාත්තා මට බයයි… යන්න එපා…’ කියලා තියෙනවා. එයාට හිතිලා තියෙනවා තාත්තට කරදරයක් වෙයි කියලා. ඊට පැය දෙකකට විතර පස්සේ ටීවී එකෙන් තමයි දුව දැකලා තියෙන්නේ තාත්තව ඝාතනය කරලා කියන ප්‍රවෘත්තිය. ඒත් එක්කම දුව බිම ඇදගෙන වැටිලා තියෙනවා. ඒ සිදුවීමෙන් පස්සේ අපි ලසන්තගේ අවසන් කටයුතු කරලා ඔස්ටේ්‍රලියාවට ආවා. දැන් දරුවෝ තුන්දෙනත් එක්ක මම මෙහේ පදිංචි වෙලා ඉන්නවා.

ඔබේ සැමියා වන ලසන්ත වික්‍රමතුංගට වෙඩි තියන්න ඕඩර් එක දුන්නේ කවුරු කියලද ඔබ හිතන්නේ?

ඒ ගැන දෙපාරක් හිතන්න දෙයක් නෑ. රටම දන්න කියන කෙනෙක් තමයි ඒ ඕඩර් එක දුන්නේ.

ලසන්ත වික්‍රමතුංග රාජපක්ෂලා එක්ක ළඟින් ඇසුරු කරපු කෙනෙක්. ඒ සම්බන්ධතාව තියාගෙන තමයි මේගොල්ලෝ මේ ගේම් එක දුන්නේ කියලා අපිට හිතෙන්නේ?
හැමෝම එක්ක නෙවෙයි, මහින්දත් එක්ක හුඟක් සමීපව හිටියා. හැබැයි පස්සේ ඒ දෙන්නා ගැටෙන්න පටන් ගත්තා. 2009 ලසන්ත ගොඩක් අයට කියලා තිබුණා කිලිනොච්චිය යුද හමුදාව විසින් යටත් කරගත්තාම තමයි මාව මරන්නේ කියලා. මොකද එයා දැනගෙන හිටියා යුද්ධය ජයග්‍රහණය කරා යන අතරතුරේදී එයාව ඝාතනය කළාම ඒක එච්චර රටට හයිලයිට් වෙන්නේ නෑ කියලා. හැබැයි ඊට කලින් ලසන්ත මට ඊමේල් එකක ලියලා එවලා තිබුණා, මහින්ද එයාට පණිවුඩ එවනවා කියලා ආයෙත් ඇවිල්ලා එයාව මුණගැහෙන්න කියලා. නමුත් ලසන්ත කිව්වා මහින්ද එහෙම එයාට එන්න කියන්නේ, එයාව මරලා, පස්සේ කියන්න පුළුවන්නේ, මගේ යාළුවනේ, මම මරන්නේ නෑනේ එයාව කියලා කියන්න වෙන්න ඇති කියලා. ඒත් එයා ගිහින් මහින්දව ආයෙත් මුණගැහුණා. ඒ අතරතුරේ තමයි මේ සිද්ධිය වුණේ. ඒ කාලේ වෙද්දී මිග් ගනුදෙනුව ගැන ලසන්ත ලියපු එක උසාවියට ගිහිල්ලා නියෝගයක් දුන්නේ ගෝඨාභය ගැන කිසිම දෙයක් සන්ඩේ ලීඩර් එකේ ආයෙත් ලියන්න එපා කියලා.
ඒත් ලසන්ත දිගටම ලිව්වා නේද?
ලිව්වා. වෙනත් නමකින් තමයි ලිව්වේ.
ලසන්තව ඝාතනය කරන්න බලපෑ හෙළිදරව්ව මොකක්ද?
මිග් ගනුදෙනුව තමයි වැඩියෙන්ම බලපෑවේ. හැබැයි ලසන්ත කාලෙක ඉඳලා ඒගොල්ලන්ගේ අයථා වැඩ ගැන පත්තරේට ලිව්වා. මහින්ද ලසන්ත එක්ක මුලින්ම තරහා වුණෙත් හෙල්පින් හම්බන්තොට සිද්ධිය නිසානේ. නැත්නම් මහින්ද ලසන්ත එක්ක ගොඩක් යාළුයි. ඒ සිද්ධියෙන් පස්සේ තමයි මහින්ද තරහා වුණේ. ඊට පස්සේ දිගින් දිගටම ලසන්ත ඒගොල්ලන්ගේ අයථා වැඩ ගැන පත්තරේට ලිවීමත් එක්ක තමයි එයාව මරන්න ඕනේ කියලා හිතන්න ඇත්තේ. ලසන්ත ඝාතනය වෙච්ච සතියේ එයා පළකරන්න හිටියේ මිග් යානා ගනුදෙනුව ගැන ලොකු හෙළිදරව්වක් කියලා ගොඩක් අය කියනවා. ලසන්ත ගාව ඊට අදාළ ලිපි පවා තිබුණා කියලා.
සාමාන්‍යයෙන් ලසන්ත එයාගේ ‘සුරනිමල’ කොලම් එක ලියන්නේ බ්‍රහස්පතින්දට. එයාව මැරුවෙත් බ්‍රහස්පතින්දා උදේ.
ඔබේ දුව ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ නඩුවක් පැවරුවා නේද? ඒකට මොකද වුණේ?
ඒක නැවත කැඳවන්න පුළුවන් ඉදිරියේදී. ඒවට බයේ තමයි ගෝඨාභය ඉන්නේ.
ඔබ සොබාදහමෙන් ඉල්ලන්නේ මොකක්ද මේ ඝාතනය සම්බන්ධයෙන්?

කර්මය කියලා දෙයක් තියෙනවා කියලා අපි හැමෝම විශ්වාස කරනවා. මට හිතන්නත් බයයි මේකට වගකිව යුතු අයට මොන වගේ අපායකට යන්න වෙයිද කියලා. අපිට බයයි නරක සිතුවිල්ලක්වත් හිතන්න. බුද්ධාගමට අනුව නරක සිතුවිල්ලක්වත් තියාගන්න අපිට බයයි. ඉතින් මේගොල්ලෝ උදේ ඉඳන් රෑ වෙනකල් ද්වේශය වපුරමින්නේ හිටියේ. පන්සිල්වලින් ගොඩක් ඒවා ඒ අය අතින් කැඩිලානේ. මිනිස්සු මරන ඒවා, හොරකම් කරන ඒවා. තව මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? මට බයයි මේගොල්ලෝ ගැන හිතනකොටත් මේගොල්ලන්ගේ ඊළඟ ආත්මය මොන වගේ වෙයිද කියලා.

Sudaa Studio යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

“කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ…” දෙමටගොඩ මස් කඩේට එරෙහි ‘දවස’ – වේළුවන සටන! මස් වැද්දන් පිහි අමෝරාගෙන පස්සෙන් එලවයි! එම්.එච්. මොහොමඩ් පැය 24න් පොලිසියේ දෙන්නව මාරු කළා! මොහොමඩ්ටත් උඩින් ගිහින් මාරුවීමේ නියෝගය අවලංගු කළා! Sri Lanka Latest News

Next Post

මේ ආණ්ඩුවත් සට්ටැඹියන් තානාපතිලා කළාද? Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.