ගලේවෙල නගර මධ්‍යයේදී පසුගිය දිනෙක සිවිල් පිට සිටි තරුණ පොලිස් නිලධාරීන් පිරිසකට බීමතින් සිටි පුද්ගලයන් දෙදෙනකු විසින් තර්ජනය කරමින් කලහකාරී ලෙස හැසිරෙන ආකාරයක් දැකගන්නට ලැබිණ.Sri Lanka Latest News
පසුව පොලිස් නිලධාරීන් ඔවුන් මෙල්ල කිරීමට පියවර ගෙන තිබිණ.










