ජපන් ශ‍්‍රී ලංකා සහයෝගීතා මිත්‍රත්වයට වසර 73ක් සපිරිම නිමිත්තෙන් ජපාන සංස්කෘතික උත්සවයක් ජාතික තරුණ සභාවේ දී පැවැත්වින.Sri Lanka Latest News
එම අවස්ථාවට කොළඹ නගරාධිපතිනි ව‍්‍රායි කැලී බල්තසාර් මහත්මියද එක්ව සිටියාය.
ඇය ජපන් සංස්කෘතික අංගයකට එක්වෙමින් නර්තනයකද යෙදුනාය.










