ආණ්ඩුවේ හොරකම් හෙළිකරන විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉලක්ක කරගෙන් ආණ්ඩුවේ ඇමැතිවරයකු විසින් තිලිණි ප්‍රියමාලි සමග සම්බන්ධ කොට මඩ ප්‍රහාරයක් දියත් කර ඇති බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා කීය.
මේ ඇමැතිවරයා පසුගිය කාලයේදී ඔහුට චෝදනා එල්ල වද්දී ඊට නිසි පිළිතුරු ලබා නොදුන් අයකු බවද හෙතෙම කියා සිටියේය.










