• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙන්න මහා හෙළිදරව්වක්! රටම විනාශ වුණ තීරණ අරන් තියෙන්නේ මහ බැංකුවේ මුදල් මණ්ඩලයෙන්! ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එපා කියද්දි වැරදි තීරණ ගන්න අත උස්සපු ‘තීරක’ කෝටිපති ව්‍යාපාරික කව්ද මේ සමන්ත කුමාරසිංහ? කෝප් හෙළිදරව්වෙන් ඔක්කොම පුදුම වෙයි! (VIDEO)

May 26, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
මෙන්න මහා හෙළිදරව්වක්! රටම විනාශ වුණ තීරණ අරන් තියෙන්නේ මහ බැංකුවේ මුදල් මණ්ඩලයෙන්! ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එපා කියද්දි වැරදි තීරණ ගන්න අත උස්සපු ‘තීරක’ කෝටිපති ව්‍යාපාරික කව්ද මේ සමන්ත කුමාරසිංහ? කෝප් හෙළිදරව්වෙන් ඔක්කොම පුදුම වෙයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

මෑත කාලයේදී රටේ ආර්ථිකය විනාශ වීම සදහා බලපෑ ප්‍රධාන තීන්දු තීරණ ගණනාවක්ම ගනු ලැබුවේ එවක මහබැංකුවේ මුදල් මණ්ඩලයෙන් බවත්, එහි ප්‍රධාන තීරකයා වශයෙන් කටයුතු කළේ දේශපාලන පත්වීමක් ලබා පැමිණි කෝටිපති ව්‍යාපාරිකයකු වූ සමන්ත කුමාරසිංහ මහතා බවත් කෝප් කමිටුවේදී අනාවරණය විය.

ඒ, එම කමිටුව ඉදිරියේ මුදල් මණ්ඩලයේ හිටපු සාමාජිකාවක වන ආචාර්ය රාණි ජයමහ මහත්මිය විසින් කරනු ලැබූ අනාවරණය හේතුකොටගෙනය.

එහිදී ඇය පෙන්වා දුන්නේ මුදල් මණ්ඩලයේ තමන් සහ තවත් එක් සාමාජිකයෙක් රුපීයල අවප්‍රමාණය කළ යුතු බව දිගින් දිගටම පෙන්වා දෙද්දී මෙම සමන්ත කුමාරසිංහ නැමැත්තා සිය තීරක බලය පාවිච්චී කරමින් එම යෝජනා නොපිළිගත් බවකි.

එමෙන්ම මෙහිදී කෝප් සාමාජිකයකු වන ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාද මෙම සමන්ත කුමාරසිංහ මහතාගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කරමින් අදහස් පළ කළ ආකාරයක් දැකගත හැකි විය.

රාණි ජයමහ මහත්මිය විසින් හෙළි කළ මුදල් මණ්ඩලයේ තීරක බලය හිමි තැනැත්තා ලෙස කටයුතු ‌කළ සමන්ත කුමාරසිංහ මහතා යනු නේචර්ස් සීක්‍රට් ආයතනයේ අධිපතිවරයාය.

වත්මන් රජයේ ප්‍රධානීන් සමග පවතින සමීප හිතවත්කම හේතුවෙන් හෙතෙම මහබැංකුවේ මුදල් මණ්ඩලයට තේරී පත්විය.

ඒ අනුව ඉදිරියේදී අප මෙම සමන්ත කුමාරසිංහ කව්ද, ඔහුට සමීප දේශපාලකයන් කව්ද සහ ඔහු වටා සිටින ව්‍යාපාරික වළල්ල පිළිබදව සුවිශේෂ හෙළිදරව්වක් කිරීමට සූදානම්ය.

SendShareShare
Previous Post

රනිල්වයි හරීන්වයි එකට තියලා ලාල්කාන්ත දෙන්නගේම රෙදි ගලවයි! ජන්දෙකට ලෑස්ති වෙන්න! පාර්ලිමේන්තුවේ 225ටම අනතුරු අඟවයි!

Next Post

විජේදාස හදපු අලුත් 21ට සජබෙ නායකයා උත්තර යවයි! විධායක ජනාධිපතිගේ බලය අහෝසි විය යුතුයි! 19 සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතුයි! ඔබ එවපු යෝජනාවේ ජනාධිපති බලය කප්පාදු කර නෑ!

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper