• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබ ආණ්ඩුවක මුදල් ඇමැති කව්ද? විපක්ෂ මන්ත්‍රීවරු හප්පන්න රනිල් පාර්ලිමේන්තු ලොබියේදී සජිත්ගෙන් අහපු ප්‍රශ්නෙට සජිත් නියම උත්තරයක් දීලා! මෙන්න මගේ මුදල් ඇමැති…! I Sri Lanka Latest News

December 17, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
අද සවස 3ට ජනාධිපතිගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්! විපක්ෂනායක සජිත් අවිස්සාවේල්ලේ ‘සක්වල’ වැඩසටහන නවත්වා පාර්ලිමේන්තුවේ ඉන්න තීන්දු කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයා අයවැය ඡන්ද විමසීම පැවැත්වුණු බදාදා දිනයේදී හදිසියේම පාර්ලිමේන්තුවට පැමිණියේ මේ ජයග්‍රහණයේ පණිවුඩයද අතේ තියාගෙනය. එසේ පැමිණි ජනාධිපතිවරයා සුපුරුදු පරිදි සභාවට පැමිණ ආර්ථික මෙන්ම දේශපාලන කතාවක් සිදු කළේය. එහිදී සජිත්වද ඉලක්ක වන පරිදි වරින් වර ප්‍රහාරද එල්ල කළ ජනාධිපතිවරයා අසීරු මොහොතේ රට භාර නොගත් බව කියමින් හීන් සීරුවේ සජිත්ට ප්‍රහාර කිහිපයක් එල්ල කිරීමටද පියවර ගත්තේය.Sri Lanka Latest News

යළි උත්තර!

කෙසේ වෙතත් ජනාධිපතිවරයා කතාව අවසන් කිරීමෙන් පසු සුපුරුදු පරිදි සජිත්ද තමන් ඉලක්ක කර ජනාධිපතිවරයා එල්ල කළ ප්‍රහාරයන්ට පිළිතුරු ලබාදීමට පියවර ගත්තේය. ඒ මොහොතේ ජනාධිපතිවරයා සභාගැබේ නොසිටියද සජිත් කියා සිටියේ තමන් ඒ අවස්ථාවේදී වගකීම භාර නොගත්තේ හොරු රැලක් සමග ආණ්ඩු කිරීමට සූදානම් නොවූ නිසා බවය. මීට අමතරව ජනාධිපතිවරයා කළ කතාවේ එකින් එක කරුණු ගෙන ඊට පිළිතුරු ලබාදීමටද සජිත් පියවර ගත්තේය.

ටීවී එකෙන් බැලුවා!

මේ ආකාරයට අයවැය විවාදය අතරතුර ජනාධිපතිවරයාට පිළිතුරු දුන් සජිත් සිය කතාව අවසන් කොට හිතවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සමග විපක්ෂයේ ලොබියට පැමිණෙද්දී දුටුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වටකරගෙන ජනාධිපතිවරයා සිනාසෙමින් කතාබහ කරමින් සිටින ආකාරයය. එහිදී අනෙක් මන්ත්‍රීවරුන් සජිත්ට කීවේ ජනාධිපතිවරයා සමග වචනයක් දෙකක් කතාබහ කොට යන ලෙසය. සජිත් ඊට පිළිතුරු දෙමින් කීවේ තමන්ට ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත්, තමන් ජනාධිපතිවරයා සමග කතාබහ කිරීමට කටයුතු කරන බවත්ය. ඒ අනුව ජනාධිපතිවරයා හා විපක්ෂ මන්ත්‍රීවරු රැඳී සිටි ස්ථානයට ගිය සජිත් ‘ආ කොහොමද ජනාධිපතිතුමා’ යැයි කියමින් සිනාමුසුව ජනාධිපතිවරයා සමග කතාබහ කිරීම ආරම්භ කළේය.

‘කෝ ජනාධිපතිතුමා ඔබතුමාගේ කතාවේදී මට ගහලා මම උත්තර දෙද්දී ඔබතුමා ඇතුළෙ හිටියේ නැහැනෙ’ යනුවෙන් සජිත් කියද්දී ජනාධිපතිවරයා කියා සිටියේ ‘නෑ නෑ මම කාමරේ ඉඳන් ටීවී එකෙන් ඔයාගෙ කතාව බලාගෙනයි හිටියේ’ යැයි කියාය.

මුදල් ඇමැති කව්ද!

සාමාන්‍යයෙන් ජනාධිපතිවරයා ප්‍රසිද්ධියට පත්ව සිටින්නේ එක් එක්කෙනා හැප්පීමේ සූරයකු ලෙසටය. ඒ නිසාමදෝ එතැන සිටි හර්ෂ පෙන්වමින් ජනාධිපතිවරයා සජිත්ට කියා සිටියේ ‘මගේ කතාවෙදී මම හර්ෂ ගැනත් කිව්වා. ඇයි සජිත් ඔයාගෙ කතාවෙදී හර්ෂ ගැන කිව්වෙ නැත්තේ? ඔයාගෙ මුදල් ඇමැති හර්ෂ නෙවෙයිද?’ යැයි කියාය. ඊට වහාම පිළිතුරු දුන් සජිත් කියා සිටියේ තම ආණ්ඩුවක නියත වශයෙන්ම හර්ෂ මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කරනු ඇති බවකි.

අපිට ගොඩක් ඉන්නවා!

නමුත් ඊට සිය සුපුරුදු හප්පන වාග් මාලාවෙන් පිළිතුරු දුන් ජනාධිපතිවරයා කියා සිටියේ ‘නෑ මම හිතුවේ ඔයා නාලක ගොඩහේවා එක්කත් වැඩ කරන නිසා හර්ෂට මුදල් ඇමැතිකම දෙන එකක් නෑ කියලයි’ යනුවෙනි. වහාම ජනාධිපතිවරයාගේ අරමුණ වටහාගත් සජිත්ද ඊට දුන්නේ අපූරු උත්තරයකි.

‘ඔබතුමාගෙ දේශපාලනය වගේ නෙවෙයි අපේ දේශපාලනය. අපිට මුදල් ඇමැතිලා ගොඩක් ඉන්නවා. හැබැයි මගේ මුදල් ඇමැති හර්ෂ.’ යනුවෙන් සජිත් සිනාසෙමින් කියද්දී එහි සිටි හර්ෂ මෙන්ම අනෙකුත් විපක්ෂ මන්ත්‍රීවරුන්ද සිනාසුණු ආකාරයක් දැකගත හැකි විය.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සෑහෙන්න බැහැලා! මෙහේ තෙල් මිලත් බහීද? I Sri Lanka Latest News

Next Post

මහනුවර හදන සැලැස්ම රනිල් අතට ගනී! I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.