විසල් මහනුවර සංවර්ධන සැලැස්මේ අවසන් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වා තිබේ.Sri Lanka Latest News
මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති ඊට අදාළ සාකච්ඡාවකදී එම කෙටුම්පත ජනපති වෙත පිළිගන්වා ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥයන් සහ පාර්ශ්වකරුවන්ගෙන් සමන්විත කමිටුවක් විසින් විසල් මහනුවර සංවර්ධන සැලැස්මේ අවසන් කෙටුම්පත සකස්කරනු ලැබීය.










