• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාර නියඟයක් අස්සේ සිරිපුර බදන්න බැරි මාර ගස් කපපු මාර පුත්‍රයා කව්ද? පොහොට්ටුවේ දේශපාලකයෙක්ට එල්ලවූ චෝදනාවට දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News

August 28, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
මාර නියඟයක් අස්සේ සිරිපුර බදන්න බැරි මාර ගස් කපපු මාර පුත්‍රයා කව්ද? පොහොට්ටුවේ දේශපාලකයෙක්ට එල්ලවූ චෝදනාවට දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අධික වියළි කාලගුණයක් සහ නියගයක් පවතින වකවානුවක මහියංගන, පොලොන්නරුව ප්‍රධාන මාර්ගයේ සිරිපුර, නගරය හා එම ප්‍රදේශයේ මාර්ගය දෙපස ඇති මාර ගස් කපා ඉවත් කිරීමේ මුවාවෙන් මහා පරිමාණ දැව ජාවාරමක් සිදුවන බවත් මෙම ගස් කැපීම පිටුපස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති ජගත් සමරවික්‍රම සිටින බවත් ප්‍රදේශවාසීහු චෝදනා කරති. (Sri Lanka Latest News)

මෙම මාර්ගය දෙපස වසර ගණනක් අහස උසට වැඩුණු මාර ගස්කැපීමත්, සමඟම ප්‍රදේශයට තවත් දැඩි රශ්මිය පවතින බවත් මාර්ගයේ ගමන් කරන මගි ජනතාව හා රථවාහන අනාරක්ෂිත තත්ත්වයට පත්වනු ඇති බවට පවසා මාරගස් ඉවත් කිරීම් සිදුකරන බවත් සිරිපුර නගරවාසීහු හා ප්‍රදේශවාසීන් සඳහන් කරති.

දැඩි පෑවිල්ලක් සහ වියළි කාලගුණයක් පවතින වකවානුවක පොලොන්නරුව මහියංගන ප්‍රධාන මාර්ගයේ සිරිපුර ප්‍රදේශයේ මාර්ගය දෙපස තිබෙන මෙම ගස් කපා ඉවත් කිරීම වහාම නවතන ලෙසට තමන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද සිරිපුර නගරවාසින් මෙන්ම ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.

සිරිපුර නගරවාසින් මෙන්ම ගස් ඉවත් කිරීමට විරෝධය පාන විරෝධතාකරුවන් නගන චෝදනාව පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති ජගත් සමරවික්‍රමගෙන් දුරකථනයෙන් කළ විමසීමේදී ඔහු මෙලෙස කීවේය.

ඔවුන් නගන චෝදනාව මම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා, ගස් කැපීමට මගේ කිසිම සම්බන්ධතාවයක් නෑ, මගේ දේශපාලනයට මඩ ගහන්න ජනතා විමුක්ති පෙරමුණෙන් කරන විරෝධයක් පමණයි ඕක. මම ඔය ගස් කැපීම පිළිබඳ සොයා බැලූවා දිඹුලාගල ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමතියෙන්, රාජ්‍ය දැව සංස්ථාව සහකාර ප්‍රාදේශික කළමනාකාරවරයාගේ නිර්දේශය අනුවයි සිරිපුර ප්‍රදේශය අනාරක්ෂිත ගස් ඉවත් කිරිම කරන්නේ. ඒ ගස් කැපීමේ වගකීම් මට බාර ගන්න බෑ. රාජ්‍ය දැව සංස්ථාවේ නිර්දේශය ඇතුවයි එම ටෙන්ඩරය දීලා තියෙන්නේ.

lankasara

SendShareShare
Previous Post

ලංකාවයි ඉන්දියාවයි යාකරලා හදන්න යන පාලමට කාදිනල් හිමි විරෝධය පළකරයි! ඉතිහාසයේ සිට මේ රට විදේශිකයන්ට පාවා දුන්නේ පාලකයන්! ඉඩම් අක්කර දහස් ගණන් දෙමු ඔක්කෝම රටවල්වලට! කෑලි කෑලිවලට කඩලා දෙමු! එතකොට අපිට කිසිදෙයක් ඉතුරුවෙන්නේ නෑ! මේක අසනීපයක්! I Sri Lanka Latest News

Next Post

අතේ කැපුම් තුවාලයට ශල්‍යකර්මයක් කරද්දී දීපු ප්‍රතිජීවක ඖෂධයෙන් රෝගියා මියයාම ගැන පරීක්ෂණයක් ඇරඹෙයි! තාත්තට වෙන කිසි ලෙඩක් තිබ්බෙ නෑ! I Sri Lanka Latest News

MORE NEWS

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

Load More
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටි ආරච්චිට පොහොට්ටුව ඇතුළෙන්ම දැඩි විරෝධයක් මතුව ඇත.Sri Lanka Latest News විශේෂයෙන්ම...

Read more
සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.