• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පුද්ගලිකයි රහසිගතයි කියලා හංගන්න එපා! රාජ්‍ය බැංකුවලින් ණය අරගෙන ගෙවලා නැති ලොකුම 10 ‌දෙනා කව්ද? ගෙවලා නැති ණය මුදල කොච්චරද? අය විය යුතු පොලිය කොච්චරද? VIDEO I Sri Lanka Latest News

November 25, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ගමේ නගරයේ පාසල්වලට යන විට මව්පියන් ඉල්ලා සිටි ප්‍රධාන කරුණක් විපක්ෂනායකවරයා ළමුන් සදහා වූ පාර්ලිමේන්තු සංසදයට අරන් එයි! වහාම බළකායක් ඕනෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකු 2ක් වන ලංකා බැංක-ුව සහ මහජන බැංකුව මහපරිමාණ පෞද්ගලික ණය කරුවන්ගෙන් ණය නැවත අය නොකර ගන්නා හෝ බොල් ණය ලෙස කපා ගැනීම් හෝ සිදු කරන බවට ජනතාව අතර සැකයක් පවතින බවත් බැංකුවක ප්‍රධානම ආදායම් මාර්ගය වන්නේ ණය ලබා දීමෙන් අය කර ගන්නා පොලිය වුවත් මෙසේ ණය අයකර නොගන්නේ නම් එය ද්‍රවශීලතා අර්බුධයකට ගමන් කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රටේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විශාල ප්‍රමාණයකට තම ව්‍යාපාර හා කර්මාන්ත අහිමි වෙමින් පවතින මොහොතක පරාටේ නීතිය තුළ ඔවුන්ගේ වත්කම් අතිමහත් බහුතරයක් තරගයට වෙන්දේසි කර ගෙන යන බවත් එය දරුණු ඛේදවාචයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නමුත් මහාපරිමාණයෙන් ණය ගත් පුද්ගලයන්ගෙන් දේශපාලන බලය, ධන බලය හෝ අදෘෂ්‍යමාන බලයක් නිසා ඔවුන්ගේ ණය අය කර නොගන්නා බවත් එක ආයතනයක් මහජන බැංකුවෙන් සහ ලංකා බැංකුවෙන් මිලියන 700ක ඇපකරයක් ලබා දී බිලියන 7කට ආසන්න ණය ලබා ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ස්ථාවර නියෝග 27 (2) යටතේ පරාටේ නීතිය සම්බන්ධයෙන් අද (24) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරමිනි.

පොඩි මිනිහට පරාටේ නීතියත් මහා පරිමාණ තල්මසුන්ට එක නීතියකුත් ක්‍රියාත්මක වන බවත් මේ සම්බන්ධයෙන් පැහැදිලි විසදුමක් රජයෙන් අපේක්ෂා කරන බවත් අයවැයක් පවා ඉදිරිපත් විය යුත්තේ මෙවැනි තොරතුරු මත පදනම්ව බවත් එබැවින් පැහැදිලි පිළිතුරක් අද දවසේම අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පුද්ගලිකයි රහසිගතයි කියා එම තොරතුරු සැගවිය නොහැකි බවත් බංකොලොත් රටක් වී ඇති මොහොතක එවැනි හේතු කියමින් සත්‍ය සැගවීම අනුමත කළ නොහැකි බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ රටේ ඇත්තේ එක නීතියක් බැවින් මේ අවස්ථාවේදී පවා සැමටම එක හා සමානව සළකන ලෙස යි..

272-ප්_රශ්නය-බැංකු-1Download
SendShareShare
Previous Post

ඇමෙරිකන් ටැක්ස්… සෝමාලියන් ලයිෆ්… ඉන්ග්ලන්ඩ් ටෝක්… ශ්‍රී ලංකන් ස්ටයිල් I Sri Lanka Latest News

Next Post

පාර්ලිමේන්තුව ඇතුළේ දැවැන්ත කුමන්ත්‍රණයක්! විපක්ෂනායකතුමා අහන ජනතා ප්‍රශ්නවලට කටඋත්තර නැති ජනාධිපතිවරයාත්-පොහොට්ටු ආණ්ඩුවත් විපක්ෂනායකවරයාට නින්දිත විදිහට පහර දෙන්න පටන් අරන්! කතානායකතුමාගේත් සහයෝගය මේකට තියෙනවා! රට බංකොලොත් කරපු රාජපක්ෂවරුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න ඉල්ලද්දියි මේ ‌සියලු කුමන්ත්‍රණ කරන්නේ!  VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.