විපක්නායකවරයා අසන ජනතාවාදී ප්‍රශ්නවලට ආණ්ඩුවටත්, ජනාධිපතිවරයාටත් පිළිතුරු නොමැති වීම නිසා විපක්ෂනායකවරයාට එරෙහිව දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා පැවසීය.Sri Lanka Latest News
මන්ත්‍රීවරයා කියා සිටියේ ඊට කතානායකවරයාද හවුල් වී ඇති බවකි.










