තමන්ගේ 17 වසරක පාර්ලිමේන්තූ ජීවිතය තුළ තමන් දූටු නරකම පාර්ලිමේන්තුව මෙය බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ජනතාව වියත් ආණ්ඩුවක් බලාපොරොත්තුවෙන් තුනෙන් දෙකක බලයක් ලබා දුන් නමුත් ගොන්-මරිමෝඩ-කට කැඩිච්ච යම් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට පැමිණ ඇති බවත් ඒ මහතා කීය.