• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර අද මන්නාරමේ ගිහින් පොරොන්දු දෙද්දී සජිත් අද පොතුවිල් ගිහින් උත්තර දෙයි! ජනාධිපතිගේ කයිය විතරයි! වැඩ නෑ! කරන්නෙ එකම එකයි! ඒ පැය 24ම පච කියන එකයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 17, 2025
in Exclusive
Reading Time: 10 mins read
A A
Share on WhatsAppShare on Facebook

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණ හා මහමැතිවරණයේදී පොරොන්දු රාශියක් ඉදිරිපත් කළත් ඒවා කරන්න නොහැකි වී ඇති බවත් එයට හේතුව පැය 24ම බොරුව රැවටිල්ල මංමුලා කිරීම පමණක් කළ බවත් මෙසේ බොරු කියා අවසානයේ පළාත් පාලන ආයතනවලට මුදල් ප්‍රතිපාදන වෙන් කරන්නේ මාලිමාවේ පළාත් පාලන ආයතනවලට පමණක් යැයි කියන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

අද වන විට අහස උසට බඩු මිල නැග ඇති බවත් ජනතාවට ජීවත් වෙන්න හැකියාවක් නොමැති බවත් ආදායම් මාර්ග කඩා වැටී දුප්පත්කම වැඩි වී නැතිබැරි කම වැඩි වී ලක්ෂ සංඛ්‍යාත ජනතාවට වේල් තුනවත් පිරිමහගන්න බැරි බවත් සොච්චම් මුදලක් දුන්නා කියා දුප්පත්කම තුරන් නොවන බවත් අප රටට දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පොතුවිල් නින්දවූර් මැතිවරණ බලප්‍රදේශයේ ජනතාව සමග පැවැති ජන හමුවකදීය

අප රටේ ගොවිතැනේ නියැළෙන ජනතාව ප්‍රශ්න රැසකට මුහුණ දෙන බවත් කුඹුරු වැඩපටන් ගත්තත් තවමත් පොහොර සහනාධාරය නොමැති බවත් අද⁣ රටේ හාල් මිල වැඩි වී පොල් හිඟය ඇති වී කිරිපිටි හා ලුණු හිඟයක් පවා ඇතිව තිබෙන බවත් මේවා කරන්න බැරි ආණ්ඩුව රටේ ජනතාව ශක්තිමත් කරන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආණ්ඩුව දක්ෂ වැඩ කරන්න නෙවෙයි පච කියන්න

මේ ආණ්ඩුව දක්ෂ වැඩ කරන්න නොව බොරු කියන්න පච කියන්න දක්ෂ බවත් පැවසු විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ මේ රජය පලස්තීන ජනතාව වෙනුවෙන් හඬ නැඟු තරුණයකු පවා ත්‍රස්ත විරෝධී පනත යටතේ අත්අඩංගුවට ගත් බවයි.

කෝ මේ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය

ලෝක ප්‍රජාව පවා පලස්තීන හා ඊශ්‍රායල් රටවල් දෙක සාමකාමීව සිටිය යුතු යැය් පිළිගත්තත් අප රටේ වත්මන් ජනාධිපතිවරයා පලස්තීන ජනතාව වෙනුවෙන් තරුණයකු ස්ටිකරයක් ඇලෙව්වා කිවා එම තරුණයාව ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ රැඳවුම් නියෝග දැමු බවත් මෙරට ජනතාවට පලස්තීන ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න අයිතිවාසිකම් ඇති බවත් මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවත් එම නිසා මෙවැනි දේවල් අනුමත කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රේමලාල් විජේරත්නයන්ගේ අවසන් කටයුතු සෙනසුරාදා කොටිකාවත්තේදී! I Sri Lanka Latest News

Next Post

කුඹුරුවල තිබ්බ අවුරුදු උත්සවවලට ඔබත් ගියාද? එහෙනම් වහාම රෝහලකට ගිහින් චෙක් කරගන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

“ලොවෙත් නැති වෙන්න ඡන්දෙ දුන්නා” - “දැන් අනිත් පැත්ත හැරිලා ගොවියාට ලොවෙත් නැතිවෙන්න දීලා” Sri Lanka Latest News

Read more
ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.