• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැඩ බැරි පැංචා කොල්ලො කුරුට්ටො මන්දිරයට දාගෙන ගෑස්වලින් ගසා කනවා! බෙහෙත්වලින් ගසා කනවා! කෝ සාක්කුවේ තියෙනවා කියපු ඩොලර් බිලියන 5? වසරක් එළියෙ ඉඳලා ජාතික ලයිස්තුවෙන් ඇතුළට ආපු අගමැති රාජපක්ෂලාගෙ පහසුකම් සපයන්නා වෙලා! සජිත් නැති වෙලාවෙ පාර්ලිමේන්තුවේදී සජිත්ට ගහපු රනිල්ට හැරනෙ තැපෑලෙන් ප්‍රහාරය ලැබෙයි! (VIDEO)

June 22, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
අගුපිල්වල තියන කමිටුවලට මීට පස්සේ අපි එන්නේ නෑ! එන්නේ පාර්ලිමේන්තුවේ ඒවට විතරයි! රනිල්ගේ වැඩකට නැති කමිටු ගැන සජබයෙන් අවසන් තීන්දුවක් ගනී!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව නිකුත්කළ ස්වෛරී බැඳුම්කරයක් සඳහා ආයෝජනය කළ අමෙරිකානු බැංකුවක් තම මුදල් සහ අදාළ පොලීය ගෙවන ලෙස ඉල්ලා මෑන්හැටන්  හි පිහිටි දිස්ත්‍රික් අධිකරණයක නඩු පවරා ඇති අතර මේ අතිශය අවාසනාවන්ත තත්ත්වයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද රටම සරණාගත කදවුරක් බවට පත්කොට ඇති බව කී විපක්ෂ නායකතුමා  ඇලඩින්ගෙ පුදුම පහන  තිබෙනවා යැයි කී ආර්ථික සුපර් මෑන්ලාගේ ඇත්ත අද හෙලිදරව් වන බවද කීය.

සමගි ජනබලවේගය පාර්ලිමේන්තුව වර්ජනය කිරීම ගැන අගමැති ප්‍රශ්න කරන බව කී විපක්ෂ නායකතුමා වසරක කාලයක් සිය ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය පුරප්පාඩුව තබාගෙන රාජපක්ෂලාට පහසුකම් සපයන්නෙකු ලෙස කටයුතු කළේ අගමැතිවරයා මිස සමගි ජනබලවේගය නොවන බවද කීවේය.

මිනිස්සුන්ගේ දුක් වේදනා නොදන්නා හිරිවැටුණු ආණ්ඩුව පාර්ලිමේන්තුව පුස්සක් බවට පත්කර ඇතැයිද පැවසීය.

අද විදෙස් අධිකරණ අබියස පවා රට විත්තිකරුවෙක් බවට පත් කර ඇති බව කී විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ පුණර්ජනනීය බලශක්ති නියෝජිත පිරිසක් සමග අද (22) විපක්ෂ නායක විපක්ෂනායක කාර්යාලයේ පැවති රැස්වීමක දී ය.

SendShareShare
Previous Post

“මම රනිල් වික්‍රමසිංහගෙ කකුල ලෙවකන්නෙ නෑ” ලන්සා කියයි! “නෑ ඔයා දැන් රනිල් ලන්සා වෙලා” දයාසිරි කියයි! (VIDEO)

Next Post

මිනිස්සු තෙල්-ගෑස් පෝලිම්වල මැරී වැටෙද්දී-ළමයින්ට කන්න නැතිව මන්දපෝෂණය හැදෙද්දී රනිලුයි සුසිලුයි ‘කූලර්’ දාගෙන කූල් එකේ යෝග ව්‍යායාම කරපු හැටි!

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper