අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ‘කූලර්’ හෙවත් ජංගම වායු සමීකරණ යන්ත්‍ර සිය පසුපසින් තබාගෙන නිදහස් චතුරශ්‍රයේ යෝග ව්‍යායාම්වල නිරත වන ආකාරයේ ජායාරූපවලට මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල මහත් ප්‍රසිද්ධියක් ලැබී තිබේ.
බොහෝ දෙනා මෙම තත්ත්වය විවේචනය කරමින් අදහස් පළ කර ඇති අතර ඔවුන් පෙන්වා දී ඇත්තේ රටේ ජනතාව තෙල් ගෑස් නැතිව දින ගණන් පෝලිම්වල පසුවද්දී සහ දරුවන් මන්දපෝෂණයෙන් පෙලෙද්දී අගමැතිවරයා මේ අයුරින් කූලර් භාවත කරමින් ව්‍යායාම් කිරීම පිළිගත නොහැකි බවකි.