ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරනු ලැබූ අවස්ථාවේදී වත්මන් ජනාධිපති එදා විපක්ෂනායකවරයා වශයෙන් කටයුතු කළ බවත්, එදා වික්‍රමසිංහ මහතා විශාල කරුණු ප්‍රමාණයක් රටට කී බවත් හර්ෂ ද සිල්වා මහතා කීය.Sri Lanka Latest News
අද වික්‍රමසිංහ මහතාට එදා කී කරුණු අමතක වී ඇතිදැයි තමන් ප්‍රශ්න කරන බවද හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේය.










