• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දරුවන්ට වස පොවන්න හැදූ සැමියා ඝාතනය කළ බිරිය පොලිසියට භාරවෙයි! Sri Lanka Latest News

January 9, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
කැලණිය වඳින්න ආ ජෝඩුවගේ බයික් එක මීගහවත්ත ලොරියක තිබියදී අහුවෙයි! GPSවලින් පොලිසිය බයික් එක හොයාගනී! අවුරුදු 22ක කෙල්ලෙක් අත්අඩංගුවට!
Share on WhatsAppShare on Facebook

මහියංගණ, කපුරුගස්මුල්ල ප්‍රදේශයේ නිවසක, ඇතිවු පවුල් ආරවුලක් දුරදිගයෑමෙන් 06 දින රාත්‍රි බිරිඳගේ පිහි ප්‍රහාරයකින් විශ්‍රාමික හමුදා නිලධාරියකු මියගොස් ඇත.පිහි ප්‍රහාරය සිදු කළ කාන්තාව 06 දින රාත්‍රියේදී මහියංගණ පොලිසියට භාරවී ඇත. (Sri Lanka Latest News

මියගොස් ඇත්තේ සොරබොර, කපුරුගස්මුල්ල, අංක 33/1 යන ලිපිනයේ පදිංචිව සිටි වයි. එම්. එස්. කේ. ජයවර්ධන නැමැති වයස 42ක විශ්‍රාමික හමුදා නිලධාරියෙකි. ඔහු වයස අවුරුදු 13 හා 04 යන වයසේ දරුවන් සිටිනා තැනැත්තෙකි. අත් අඩංගුවට ගත් මරණ කරුගේ සැකකාරිය බිරිඳ වයස අවුරුදු 39කි.

මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් එස්. ගෝවින්ද මහතා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය 06 දින දහවල් සිදුකරනු ලැබීය.

සැමියාගේ නිරන්තර පහරකෑම්වලට හා වඳහිංසා හේතුවෙන් පසුගිය කාලය මුළුල්ලේ මෙම කාන්තාව ලක්ව ඇති අරත, ඒ සෑම අවස්ථාවකම මරණීය තර්ජන සිදු කරමින් දරුවන්ට හා බිරියට වස පොවන බවට මරුණ කරු තර්ජනය කර ඇත. එක්වරක් බිරිඳ එල්ලා මරණ බවට තර්ජනය කරමින් නිවසේ බාල්කයක කැට ගැසා තිබු ලණුවක්ද පවුලේ ඥාතින් දැක ඉවත් කර ඇත. දරුවන්ට හා බිරියට පෙවීම සඳහා වස බෝතලයක්ද ඔහු විසින් සූදානම් කර තිබු නිවැසියන් පවසති. මීට සති කිහිපයකට ඉහතදී බිරියට සිදු කළ පහර දීමක් හේතුවෙන් මෙම මරණකරු පොලිස් අත්අඩංගුවට ගෙන මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂත බන්ධනාගාර ගත කර සිට ඇප මත පැමිණ ඇත. ඇප මත නිදහස්ව පැමිණ නිවසේ බොහෝ බඩු භාණ්ඩ හා දරුවන්ගේ පාසල් පොත්පත් ගිනිතබා විනාශ කර ඇත. බිරියගේ මවගේ නිවසේ රැඳී සිටි දරුවන් හා බිරිය මීට දින කිහිපයකට ප්‍රථමව නැවත ආරවුල් ඇතිකර නොවන බවට පොරොන්දු ලබාදෙමින් නැවත නිවස රැගෙන විත්, 06 දින රාත්‍රි 10.00ට පමණ බීමතින් බිරිඳ සමඟ රංඩු වී ඇති අතර, එම අවස්ථාවේ ද වස පොවනු ඇති බවට සැකයක් ඇති වී ඇති අතර රංඩුව දුරදිග ගොස් ඇය සැමියාගෙන් බේරීම හා ආත්මාරක්ෂාව පතා සැමියාගේ කකුලට පිහි ප්‍රහාරයක් එල්ල කර දරුවන් දෙදෙනා සමඟ පලා ගොස් නැවතත් සැමියාගෙන් සිදුවන කරදර ගැන මහියංගණ පෙලිසියේ පැමිණිල්ලක් සිදු කර ඇත.

dinamina

SendShareShare
Previous Post

වැස්ස අඩුවෙන්නේ නෑ! අද ඉඳන් ආයෙත් වහිනවා! Sri Lanka Latest News

Next Post

කෝ ලසන්තට යුක්තිය? ලසන්ත මරන කොට රනිල් විපක්ෂනායක! එදා මොන තරම් දේවල් කිව්වද? ඒවා දැන් අමතක වෙලාද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

Exclusive

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

Load More
රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

අද සවස 4.30ට විපක්ෂනායක කාර්යාලයේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම සම්බන්ධයෙන් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි...

Read more
ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.