තමා බලයට පත්වූ විගස රටේ ප්‍රශ්නවලට කෙටිකාලීන විසදුම් ලබා දෙන බවට අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශ මේ වනවිට අසත්‍ය වී ඇති බව කොළඹ දිස්ත්‍රික් සජබ අපේක්ෂක චන්න විකුම් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ අද හාල් මිලේ සිට බිත්තරය දක්වා ප්‍රශ්න රැසක් මතුවී ඇති බවත් ආණ්ඩුවට එම ප්‍රශ්නවලට විසදුම් නැති බවත්ය.
එවැනි ආණ්ඩුවක් රටේ බරපතළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන්නේ කෙසේද යනුවෙන් චන්න විකුම් මහතා විමසා සිටියේය.









