• About us
  • Contact us
Wednesday, July 29, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්දෙ කාලෙදි කිව්වේ අපි ආපු ගමන් රනිල් දේශපාලන කප්පම් විදිහට දීපු බාර් ලයිසන් ඔක්කොම කැන්සල් කරනවා කියලා! මහලොකුවට බාර් ලයිසන් ගත්තු අයගේ නම් ලයිස්තුවත් එළියට දැම්මා! කෝ බාර් ලයිසන් අරගත් දේශපාලකයෝ? කෝ එක බාර් ලයිසන් එකක්වත් කැන්සල් කළාද? VIDEO I Sri Lanka Latest News

December 18, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
සිගරට් මිල වැඩිකළා ! මෙන්න දැන් අරක්කු මිලත් ඉහළ දානවලු I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව විසින් මහා ඉහළින් කතා කරන ලද වයින් ස්ටෝස් බලපත්‍ර වහා අහෝසි කරන්නැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා:-(සජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය. (Sri Lanka Latest News)

නලින් බණ්ඩාර මහතා මෙසේද කීය.

ඔබ ලා පාස්කු ප්‍රහාරය ගැන ඉන්දියාවට ඇඟිල්ල දිගු කළා. ඒක නිසා ජනපති මුලින්ම කළ යුත්තේ ඉන්දියාවට ගිහින් මේ ප්‍රකාශ ඉල්ලා අස්කර ගැනීමයි.දැන් ඔබතුමාලා එට්කා ගිවිසුමටත් අත ඔසවලා ආවා.

ඔබතුමාලා ඉස්සර නම් රටේ හොඳම වචන වලින් මේවට බැන්නා. දැන් ඒවට මල් තියලා වඳිනවා. ඉන්ධන බෙදා හදාගන්න බට ලයින් දාන්න එකඟ වී තිබෙනවා.පසුගිය කාලේ මේ රටේ ජනතාව මුලා කරන්න කියපු කතන්දර අපරාදෙ.

වයින් ස්ටෝස් ගැන කතා කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සම්බන්ධ බව බෙර ගහලා කිව්වා.මේක සභාගත කලාම දේශපාලකයන්ගේ නම් නෑ.මාසයක් ගියා.මේ වයින් ස්ටෝස් බලපත් අහෝසි කළාද?අපේ පැත්තේ හරි කමක් නෑ නම් තියෙනව නම් කියන්න.ඔබතුමාලා ලබා ගත් ජන මතයට ගෞරව වෙන විදියට වැඩකරන්න.

SendShareShare
Previous Post

අනුර ඊයෙ රෑම ආපහු ලංකාවට ඇවිත්! I Sri Lanka Latest News

Next Post

අපි නෙමෙයි මුලින්ම රංවල මහත්තයාගේ අධ්‍යාපන සුදුසුකම් ප්‍රශ්න කළේ? ආණ්ඩුවත් එක්ක හිටපු නිර්මාල් දේවසිරිලා! හිටපු මැතිවරණ කොමසාරිස්තුමා! ඔබතුමාලගේම සමාජ මාධ්‍ය! දැන් අපිට බනින්න ලෑස්ති වෙන්න එපා! මම පළමු පාර්ලිමේන්තුවේදී උගතුන් ආපු එක ගැන ඔබතුමාලාට ප්‍රශංසා කළා! දැන් මම කියපු ඒවා මටම ගිලගන්න වෙලානෙ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

දෙවිනුවර කාවඩි නටන්න ආ මීගමුවේ අයකු මත්ද්‍රව්‍ය එක්ක අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපතිවරු පාර්ලිමේන්තුවට එන එක නවත්වන්න දයාසිරි අලුත් සටනක් අරඹයි! ජනාධිපති වරප්‍රසාද යටතේ ගේකුත් ‌ලැබෙනවා! පඩියකුත් ලැබෙනවා! වාහනයකුත් ලැබෙනවා! ආරක්ෂාවකුත් ලැබෙනවා! ඒකත් අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් මන්ත්‍රීකමේත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද හිරේ ගියේ සමථ මණ්ඩලයට යන්න තිබ්බ දෙයකට! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

මධ්‍යම අධිවේගියේ පොතුහැර-රඹුක්කන කොටස හදන්න පටන් අරන්! බිම් සකස් කිරීම අවසන් අදියරේ! කාපට් කරන්න සියල්ල ලෑස්තියි! 2027 ජනවාරියේ වාහනේ යන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කහතුඩුවෙන් රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකරන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි! I Sri Lanka Latest News

වලාන බාර ගත් ASP ඕලුගලට හදිසි කරදරයක්! ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ! I Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ ප්‍රධාන ගෝලයා සයිමා මැලේසියාවේදී අල්ලා ගනී! අරන් එන්න ඕලුගල ඇතුළු කණ්ඩායමක් මැලේසියාවට! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

දෙවිනුවර කාවඩි නටන්න ආ මීගමුවේ අයකු මත්ද්‍රව්‍ය එක්ක අල්ලයි! VIDEO I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහරේ කාවඩි නර්තන කණ්ඩායමක සාමාජිකයකු මත්ද්‍රව්‍ය සමග අද (28) දහවල් අත්අඩංගුවට ගත් බව...

Read more
හිටපු ජනාධිපතිවරු පාර්ලිමේන්තුවට එන එක නවත්වන්න දයාසිරි අලුත් සටනක් අරඹයි! ජනාධිපති වරප්‍රසාද යටතේ ගේකුත් ‌ලැබෙනවා! පඩියකුත් ලැබෙනවා! වාහනයකුත් ලැබෙනවා! ආරක්ෂාවකුත් ලැබෙනවා! ඒකත් අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් මන්ත්‍රීකමේත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

චමින්ද හිරේ ගියේ සමථ මණ්ඩලයට යන්න තිබ්බ දෙයකට! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගම් දිගට හරහට විරුද්ධ වෙද්දී ‘ජනවරමේ නීතීඥයෝ’ විනිසුරු විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට පක්ෂ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගම් දිගට හරහට විරුද්ධ වෙද්දී ‘ජනවරමේ නීතීඥයෝ’ විනිසුරු විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට පක්ෂ වෙයි! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

තීන්දුව යළි සලකා බලන්න! යාපන නීතීඥ සංගමයෙන් අනුරට ලියුමක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.