• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපති එදා විපක්ෂයේ ඉන්න කොට බැසිල්ගෙන් IMF ගිවිසුම ඉල්ලුවා! අද ජනාධිපති වෙලා අපි ඉල්ලද්දි ගිවිසුම දුන්නේ නෑ!මේ විනිවිදභාවයෙන් තොර හැසිරීම ප්‍රතික්ෂේප කරනවා! තොරතුරු විකෘති කරලා! එදා කිව්වා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නෑ කියලා! දැන් කියනවා කරනවා කියලා! ඇයි පාර්ලිමේන්තුවයි-රටයි-ජනතාවයි නොමග යැව්වේ! විපක්ෂනායක පාර්ලිමේන්තුවේදී ජනාධිපතිගේ මුහුණටම ප්‍රතිප්‍රහාර එල්ල කරයි! VIDEO

April 26, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
වරප්‍රසාදවලට මුවාවෙලා අධිකරණයට බලපෑම් කරන්න එපා! අධිකරණයට ඇඟිලි ගැසීම මේ පාර්ලිමේන්තුව තුළ සිදු කරන්න එපා! විපක්ෂනායක බරපතළ අනතුරක් ගැන පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO
Share on WhatsAppShare on Facebook

රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ පසුගිය සැප්තැම්බර් මාසයේ දී කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළැඹි බව වාර්තා වූ අවස්ථාවේ සිටම, එම ගිවිසුමේ අන්තර්ගත කරුණු  පාර්ලිමේන්තුව හමුවේ තබන ලෙස අප විසින් බොහෝ අවස්ථාවන්හි දී රජයෙන් ඉල්ලීම් කරනු ලැබීය. එහි අරමුණ වූයේ, සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ සම්බන්ධයෙන් තම යෝජනා හා අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා ගැනීමයි. එසේ වුවද, ආණ්ඩුව ඒ කිසිදු ඉල්ලීමක් පිළිබඳව නොතැකූ අතර, මාර්තු මස 20 වැනි දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අවසන් අනුමැතිය හිමි වන තෙක් කිසිදු තොරතුරක් පාර්ලිමේන්තුවට හෝ මෙරට ජනතාවට දැනගැනීමට ඉඩ නොලැබුණි.  

ආණ්ඩුවේ මෙම විනිවිදභාවයෙන් තොර වූ හැසිරීම  තරයේ ප්‍රතික්ෂේප කරන බවත් තීරණාත්මක තොරතුරු විකෘති කරමින් ආණ්ඩුව විසින් ජනතාව රවටාලීමට කටයුතු කිරීම ද කණගාටුවට කරුණක් බවත් සඳහන් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද ආණ්ඩුවෙන් ප්‍රශ්න රැසක් යොමු කරනු ලැබීය.ඒ, 27/2 යටතේ ය.

SendShareShare
Previous Post

ණය ප්‍රතිව්‍යුහගත සාකච්ඡා ආරම්භ කළා! ඒ ගන්න තීරණවලින් කොටස් වෙළෙඳපොළ කඩාවැටුණොත් කොටස් වෙළෙඳපොළ වහනවා! එච්චරයි! රනිල්ගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්! VIDEO

Next Post

ජනාධිපතිතුමා කියන එක මම නම් පිළිගන්නේ නෑ! දේශීය ණය ප්‍රතිව්‍යුහගත කළොත් EPF එක ETF එක ඉවරයි! මොකද්ද මේ විහිලුව! රනිල්ගේ කතාවට පස්සේ ඉරාන් ආණ්ඩුව අනාගෙන තියෙන හැටි එකින් එක විස්තර කරයි! VIDEO

MORE NEWS

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දෙමළ කතාකරන ජනතාව මුහුණදෙන පොදු ගැටලු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට තීරණය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ 6ක නායකයින් සහ...

Read more
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper