• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ණය ප්‍රතිව්‍යුහගත සාකච්ඡා ආරම්භ කළා! ඒ ගන්න තීරණවලින් කොටස් වෙළෙඳපොළ කඩාවැටුණොත් කොටස් වෙළෙඳපොළ වහනවා! එච්චරයි! රනිල්ගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්! VIDEO

April 26, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
සතියක් කල් දෙයි! කම්කරු නීති කතා කර වැඩක් නෑ! රනිල් අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවයක් කරන්න සූදානම් වෙයි! PHOTOS
Share on WhatsAppShare on Facebook

 IMF ගිවිසුම හැර වෙනත් විකල්පයක් අද ඉතිරිව නොමැති  බවත් වෙනත් ක්‍රියාකාරී විකල්පයක් නොමැතිවීම හමුවේ ඇත්තේ, මෙය අනුමත කිරීම බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, අයි.එම්.එෆ් ණය මුදල පිළිබඳව පාර්ලිමේන්තුවේ අද පැවැත්වෙන විවාදයට එක් වෙමින් විශේෂ ප්‍රකාශයක් කරමිනි. 

”අපි ඔක්කොම එකතුවෙලා මේක සම්මත කරමු. ඒ එක්කම මේකෙ අඩුපාඩුකම් තියෙන ඒවා මාස 6 න් 6ට IMF සාමාජිකයින් එන නිසා අපිට සාකච්ඡා කරන්න පුළුවන්” 

තව ද බැංකු සේවා කඩා වැටීම, කොටස් වෙළෙඳපොළ කඩා වැටීම, සේවක අර්ථසාථක අරමුදලට බලපෑම් එල්ලවීම වැනි කරුණු ඉදිරිපත් වුවත්, දේශීය ණය ප්‍රතිව්‍යුගතකරණ වැඩපිළිවෙළ නැවැත්විය නොහැකි බව    ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය. 

”විශේෂයෙන්ම මේක කරද්දි අපිට තියෙනවා. හැම අංශයක් දිහාම බලන්න.. කාටවත් හානියක් වෙන්නේ නෑ.. සමහර බැංකු කියනවා මේකට මුහුණ දෙන්න බැහැ කියලා මම කියන්නේ එහෙනම් තමන් භාරගෙන ආර්ථිකය ගෙනියන්න. කොටස් වෙළඳපොළේ කියනවා. කොටස් වෙළඳපොළ කඩා වැටෙනවා කියලා, කඩා වැටුණොත් මං ඒක වහන්නම්. මේක ඇදලා එනකොට මේගොල්ලන්ට කියන්න බෑ. මේ කොන්දේසි ඒ කොන්දේසි අපි කියන්නම් මොකක්ද කරන්න ඕන කියලා, අර්ථ සාධක අරමුදලේ සාමාජිකයින්ට හානියක් වෙන්න ඉඩ දෙන්නේ නෑ..” 

මූල්‍ය ස්ථාවරභාවය මෙන්ම අඩු ආදායම්ලාභීන් ආරක්ෂා කරන බව ද  ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ ය. 

ඇතැම්  වෘත්තිය සමිති බදු පිළිබඳ ප්‍රශ්න ඇති කර තිබෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ,   එකී ප්‍රශ්න සියල්ල  සාකච්ඡා කර මාස 6 න් 6ට විසඳාගෙන  පසුව  සියලු දෙනා එක්ව එක ජාතික ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමට එකතු වන ලෙසයි. 

”මේ වැඩ කටයුත්ත කරන්න මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක්  බවට පත්වෙමු.  අනෙක් ප්‍රශ්න ගැන විවිධ මත තියෙන්න පුළුවන්. දැන් තියෙන්නෙ 2048ට රට හදන්න. අපි මෙය නොකළොත් අපි තරුණයින් පාවලා දෙනවා. ඒ අයගෙන අනාගතය නැති කරනවා. අන්න ඒ අය දිහා බලන්න. බලය කේන්ද්‍රය ගැන විතරක් හිත්නන එපා..”

SendShareShare
Previous Post

SDIG අජිත් රෝහණගෙයි ප්‍රියන්ත වීරසූරියගෙයි ලියුම් දෙක පත්තු වෙයි! මාරුවීම් ගැන කතා කරන්න වහාම පොලිස් කොමිසම රැස්වෙයි! කොමිසම ඇමැතිගෙ පැත්ත ගනීද? පොලිසියේ පැත්ත ගනීද? EXCLUSIVE

Next Post

ජනාධිපති එදා විපක්ෂයේ ඉන්න කොට බැසිල්ගෙන් IMF ගිවිසුම ඉල්ලුවා! අද ජනාධිපති වෙලා අපි ඉල්ලද්දි ගිවිසුම දුන්නේ නෑ!මේ විනිවිදභාවයෙන් තොර හැසිරීම ප්‍රතික්ෂේප කරනවා! තොරතුරු විකෘති කරලා! එදා කිව්වා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නෑ කියලා! දැන් කියනවා කරනවා කියලා! ඇයි පාර්ලිමේන්තුවයි-රටයි-ජනතාවයි නොමග යැව්වේ! විපක්ෂනායක පාර්ලිමේන්තුවේදී ජනාධිපතිගේ මුහුණටම ප්‍රතිප්‍රහාර එල්ල කරයි! VIDEO

MORE NEWS

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දෙමළ කතාකරන ජනතාව මුහුණදෙන පොදු ගැටලු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට තීරණය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ 6ක නායකයින් සහ...

Read more
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper