• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ක්‍රිකට් යෝජනාව සම්මත වන අවස්ථාවේදී ජවිපෙ තුන්දෙනාම සභා ගැබේ නෑ! ජවිපෙ හැර අනෙක් පක්ෂ ඔක්කොම ඉන්නවා! එතුමන්ලා මේකට එකඟ ද මොකක් ද කියන එක අපි දන්නේ නෑ! මේ රටේම මිනිස්සුන්ට ක්‍රීඩාවේ ප්‍රශ්නයක් තියෙද්දී ජවිපෙට විතරක් ක්‍රිකට් එක හොඳ වුණා ද කියන එක මට ප්‍රශ්නයක්! ඇමැති රොෂාන් කියයි! VIDEO I Sri Lanka Latest News

November 9, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ක්‍රිකට් යෝජනාව සම්මත වන අවස්ථාවේදී ජවිපෙ තුන්දෙනාම සභා ගැබේ නෑ! ජවිපෙ හැර අනෙක් පක්ෂ ඔක්කොම ඉන්නවා! එතුමන්ලා මේකට එකඟ ද මොකක් ද කියන එක අපි දන්නේ නෑ! මේ රටේම මිනිස්සුන්ට ක්‍රීඩාවේ ප්‍රශ්නයක් තියෙද්දී ජවිපෙට විතරක් ක්‍රිකට් එක හොඳ වුණා ද කියන එක මට ප්‍රශ්නයක්! ඇමැති රොෂාන් කියයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

“දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම” සඳහා ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ඒකාබද්ධව ගෙන එන යෝජනාව අද (නොවැ. 9) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත විය.Sri Lanka Latest News

ක්‍රීඩා, යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේදී ඊයේ (නොවැ. 8) ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ අතර එම කරුණුවලට අනුව ක්‍රිකට් පාලක මණ්ඩලයට විරුද්ධව පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කළ යුතු බවට විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ ය.

ඒ අනුව, ඒ පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා තීරණාත්මක විවාදයක් අද දිනය පුරා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

ඡන්ද විමසීමට පෙර පාර්ලිමේන්තුව ඇමතූ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සඳහන් කළේ, ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සභාව තුළ දක්නට නොමැති බව ය.

“ජාතික ජන බලවේගය හැර, ජනතා විමුක්ති පෙරමුණ හැර අනෙක් පක්ෂ ඔක්කොම ඉන්නවා. එතුමන්ලා මේකට එකඟ ද මොකක් ද කියන එක අපි දන්නේ නෑ. මේ රටේ ම මිනිස්සුන්ට ක්‍රීඩාවේ ප්‍රශ්නයක් තියෙද්දී ජනතා විමුක්ති පෙරමුණට විතරක් ක්‍රිකට් එක හොඳ වුණා ද කියන එක මට ප්‍රශ්නයක්.”

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ජනතා පරමාධිපත්‍යයේ මතයට අනුව ඉල්ලා සිටින්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට ගෞරවාන්විතව ඉල්ලා අස්වන ලෙස බව ය.

අද පැවති විවාදය අතරතුරදී නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය සහ අ‍ාණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග අදහස් දක්වමින් සඳහන් කළේ, ජනතා විමුක්ති පෙරමුණේ අරමුදලට ෂම්මි සිල්වා මුදල් ලබා දී ඇති බවට තමන්ට තොරතුරු ලැබී ඇති බව ය.

SendShareShare
Previous Post

ෂාෆ්ටර් බොරැල්ල කනත්ත ඇතුළේ මැරුවා අපි මාස 11කට කලින් රටට දැනුම් දුන්නා I Sri Lanka Latest News

Next Post

ක්‍රිකට් ප්‍රශ්නෙදි ජවිපෙ ඉන්න තැන ගැන ඇමැති රොෂාන් ප්‍රශ්න කරද්දී ක්‍රිකට් බෝඩ් එකෙන් ජවිපෙ සල්ලි ගත්තාදැයි ප්‍රසන්න ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

Load More
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.