• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මන්ත්‍රී හැදුනුම්පත ගන්න ගියාම ආරච්චිකට්ටුවේ මාලිමා සභාපති ‘බූරුවා’ කියලා බැනලා! ලංකාවේ ළාබාලම මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙන්න තීරණය කරයි! පොලිසියටත් පැමිණිලි කරයි! ‘කාර්යාලයෙන් එළියට යන්න කිව්වා.. මම පීඩනයෙන් හිටියේ..’ -මාලිමා සභාපති පිළිගනී! I Sri Lanka Latest News

November 14, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
මන්ත්‍රී හැදුනුම්පත ගන්න ගියාම ආරච්චිකට්ටුවේ මාලිමා සභාපති ‘බූරුවා’ කියලා බැනලා! ලංකාවේ ළාබාලම මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙන්න තීරණය කරයි! පොලිසියටත් පැමිණිලි කරයි! ‘කාර්යාලයෙන් එළියට යන්න කිව්වා.. මම පීඩනයෙන් හිටියේ..’ -මාලිමා සභාපති පිළිගනී! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා සභාපතිවරයා බැන තර්ජනය කර සභාවෙන් පළවා හැරියේ යැයි කියන සිද්ධිය හේතුවෙන් සමගි ජන බලවේගයේ සභිකවරිය ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.Sri Lanka Latest News

මෙලෙස ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ ළාබාලතම සභිකවරිය වන සමගි ජන බලවේගයේ මන්ත්‍රීනී නිකිනි අයෝධ්‍යා (21) යි.

ඊයේ (13) පස්වරුවේ හලාවත සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළා.

පළාත් පාලන ආයතන කාන්තා සංසදය මේ මාධ්‍ය හමුව කැඳවා තිබු අතර මේ සදහා සමගි ජන බලවේගය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් සභිකවරියන් පැමිණ සිටියා.

මෙහිදී එම සංසදයේ සභාපතිනි දිලියා ප්‍රනාන්දු මෙහිදී කියා සිටියේ කාන්තාවකට ‘බුරු දෙන’ ලෙසින් ප්‍රකාශ කිරීම තරයේ හෙලා දකින බවයි. ඒ හේතුවෙන් මෙම සභාපතිවරයා වහාම මානසික රෝග වෛද්‍යවරයෙකුට පෙන්වා සධාරණයක් කරන’ ලෙස ද මෙහිදී ඇය ඉල්ලා සිටියා.

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජයරත්න ජයසේකර තමන්ට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව පොලිසියට පැමිණිල්ලක් කර තිබුණේ ඊයේ (12) පස්වරුවේදියි.

‍තමන් ප්‍රාදේශීය සභාවට ගිය අවස්ථාවේ සභාපතිවරයා තමන්ට බැන නැවත සභාවට නොපැමිණෙන ලෙසට තර්ජනය කිරීමක් කළ බවට ඇය පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන්ව තිබුණා.

‘මම ගියේ මන්ත්‍රී හැදුනුම්පත රැගෙන එන්න. ඒක තිබුණේ සභාපතිවරයා ළඟ. මම ගිහින් හැදුනුම්පත ඉල්ලුවම මට බැනගෙන බැනගෙන ගියා. ‘බුරුවා’ කිව්වා. ඔය කාලකන්නි මුණු දකින්න කැමති නැහැ කිව්වා. අවුරුදු තුනටම කිසිදෙයක් දෙන්නේ නැහැ කිව්වා. මට ඇඬුනා. මම එළියට ආවා. ඊට පස්සේ කාර්යාල සහයක ඇවිල්ලා මට හැදුනුම්පත දුන්නා. අපි දේශපාලනයට ආවේ ගමට යමක් කරන්න. නමුත් දේශපාලනයට එන කාන්තාවන්ට පිරිමින්ගේ ඇනුම් බැනුම්. ඒ වගේම තව තව දේවලට යටවෙලා පෑගිලා ඉන්න තමයි වෙන්නේ. මම ඉල්ලන්නේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න කියලයි” මන්ත්‍රීවරිය එසේ පැවසුවා.

මේ සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජයරත්න ජයසේකරගෙන් කළ විමසීමේදී ‘තමන් කාර්යාලයෙන් එළියට යන ලෙස මේ කාන්තා මන්ත්‍රීවරියට දැනුම් දුන් බවත් ඒ අවස්ථාවේ ප්‍රශ්න කීපයක් මුල් කරගනිමින් පීඩනයෙන් සිටි බවත් පිළිගත්තා.

‘ඊයේ අයවැය අවස්ථාවේදී විපක්ෂයේ හැසිරීම ද මෙම තත්වයට හේතුවක් වූ බවද’ සභාපතිවරයා පැවසුවා.

මේ සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව පොලිසියෙන් ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

SendShareShare
Previous Post

රැල්ල දිගටම යනවා! නාඋල මංගල අයවැයත් මාලිමාව පරාදයි! I Sri Lanka Latest News

Next Post

මල්වතු විහාර පරිශ්‍රයේ පිහිටි පන්සලකටත් හොරු පනී! කෝටි එකහමාරක් වටිනා මැණික් තුනක් හොරකම් කරන් ගිහින්! පොලිසියට කිසිම හෝඩුවාවක් හොයාගන්න නෑ!  I Sri Lanka Latest News

MORE NEWS

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දෙමළ කතාකරන ජනතාව මුහුණදෙන පොදු ගැටලු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට තීරණය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ 6ක නායකයින් සහ...

Read more
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper