• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ට්‍රම්ප්ගේ බද්දෙන් ආර්ථික සුනාමියක් එනවා! ආණ්ඩුවට කල්තියා කිව්වත් සතපහකට ගණන් ගත්තේ නෑ! ලෝකයේ අනෙක් රටවල් අමෙරිකාව එක්ක සාකච්ඡා අරඹද්දී මාලිමා ආණ්ඩුව උද්දච්ඡ විදිහට හිටියා! 9 වැනිදයින් පස්සේ මොකද කරන්නේ? මම මෝදි අගමැතිතුමා හමුවූ අවස්ථාවේදීත් ඉල්ලුවේ අපිට ගොඩඑන්න උදව් කරන්න කියලයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News‍

April 6, 2025
in Exclusive
Reading Time: 12 mins read
A A
ට්‍රම්ප්ගේ බද්දෙන් ආර්ථික සුනාමියක් එනවා! ආණ්ඩුවට කල්තියා කිව්වත් සතපහකට ගණන් ගත්තේ නෑ! ලෝකයේ අනෙක් රටවල් අමෙරිකාව එක්ක සාකච්ඡා අරඹද්දී මාලිමා ආණ්ඩුව උද්දච්ඡ විදිහට හිටියා! 9 වැනිදයින් පස්සේ මොකද කරන්නේ? මම මෝදි අගමැතිතුමා හමුවූ අවස්ථාවේදීත් ඉල්ලුවේ අපිට ගොඩඑන්න උදව් කරන්න කියලයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News‍
Share on WhatsAppShare on Facebook

ලොව මේ අවස්ථාවේ පිළි අරගෙන ඇති ආකාරයට අපනයන කේන්ද්‍රීය ආර්ථිකය රටේ සංවර්ධන ගමනේ හොඳම ශක්තිමත්ම පදනම විය යුතු බවත් එය කොමියුනිස්ට් චීනය වියට්නාමය සේම ධනවාදී හා සමාජවාදී රටවල් ද පිළිගෙන ඇති බවත් එදා රණසිංහ ප්‍රේමදාස මහතා ඇඟලුම් කම්හල් 200 වැඩසටහන ආරම්භ කළ බවත් ඒ අවස්ථාවේ ඒ වැඩපිළිවෙළට අපහාස කළ පිරිසක් සිටියත් අද වන විට අප රටේ අපනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ක්⁣ෂේත්‍රයක් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News‍

එදා ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වාර්තා තබමින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ බවත් එදා ඔහුගේ තේමාව වුයේ පළමුව ඇමෙරිකා එක්සත් ජනපදය බවත් ඒ ප්‍රතිපත්තිය අනුව දශක ගණනාවක් පුර ඇමෙරිකාවේ භාණ්ඩවලට අධික බදු පැනවීම නිසා ඔහු ඇමෙරිකානු භාණ්ඩවලට අධික බදු පැනවූ රටවලට ප්‍රතිචාරක බද්ධක් පනවා ඇති බවත් මේ නිසා අප රටට ද 44% බද්දක් පනවා ඇති බවත් එම නිසා ජාත්‍යන්තර වෙළෙඳ ක්ෂෙත්‍රය ගැන විශේෂිත දැනුමැති පිරිසක් වොෂින්ටනයට යවා ඇමෙරිකාවේ බලවතුන් සමග සම්බන්ධතා ආරම්භ කර අප රටේ විසදුම් ඉදිරිපත් කිරීම යෝග්‍ය බව වත්මන් රජයට පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් කිව්වත් රජය ඒ යෝජනා ගණන් නොගෙන උද්ධච්ච පිළිතුරු දුන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පසුගිය දා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කර ලෝකයේ රටවලට ගහන බදු ද ප්‍රකාශ කළ බවත් අපරට ඇමෙරිකානු භාණ්ඩවලට 88%ක බදු ගැසු නිසා 43% ක බද්දක් ගැසු බවත් මෙවැනි තත්ත්වයක් ඇතිවන බව දැන සිටියත් රජය ඒ ගැන කිසිත් නොකර සිටි බවත් සමගි ජන බලවේගය මේ ගැන අනතුරු අගවන විටත් යෝජනා ඉදිරිපත් කරන විටත් ඒවා නොතැකූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණ වෙනුවෙන් නැගෙනහිර කොළඹ ආසන සංවිධායක අනුරාධ විමලරත්න මහතා විසින් සංවිධානය කර තිබූ ජන හමුවක් අමතමිනි.

අද වන විට අප රටේ අපනයන ක්ෂේත්‍රයට සම්බන්ධ සැවොම කැළඹී ඇති බවත් ඇඟලුම් කර්මාන්තශාලා හිමියන්ගේ සංගමය හමුවු අවස්ථාවේ ඔවුන්ද මේ නිසා කැලබී ඇති බවත් අප්‍රේල් 9 සිට මේ බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බවත් ලෝකයේ රටවල් මේ බදු ගැන ඇමෙරිකාව එක්ක කතා කළත් අප රට මුකුත් නොකර සිටි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මිලියනයකට වැඩි පිරිසකගේ රැකියා අනතුරේ

අප රටේ ඇගලුම්වලින් 40%ක් ඇමෙරිකාවට යන බවත් 350,000කට සෘජු රැකියා මෙන්ම මිලියනයක් වක්‍රව රැකියා ආදායම් උත්පාදනය කරන බවත් අද මේ අයගේ රැකියා අනතුරේ බවත් මේ කර්මාන්තකරුවන් සහ සේවකයන් අනාථ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

රජයට තාම හරිහමන් වැඩපිළිවෙළක් නැ

මේ ගැන රජයට වැඩපිළිවෙළක් දර්ශනයක් නැති බවත් මේ බදු පැනවීම සිදු නොවේවා කියා තමා ප්‍රාර්ථනා කරන බවත් මේ බදු නිසා ඇඟලුම් ක්⁣ෂේත්‍රය කඩා වැටුණොත් ආර්ථික සුනාමියක් එන බවත් සමගි ජන බලවේගය හමුවන රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන්ගෙන් ද ඉල්ලා සිටින්නේ රටට හයියක් වන ⁣ලෙසත් තමාට වටින්නේ රට සහ ජනතාව බවත් දුක්විදන ජනතාවගේ දුක මුලික කර ගෙන බලය ලබා ගන්නා කුහක දේශපාලනයේ තමා නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපිට උදව් කරන්න කියලා මෝඩි අගමැතිතුමාගෙන් ද ඉල්ලුවා

තමා නරේන්ද්‍ර මෝඩි මහතා හමුවු අවස්ථාවේ පවා ඉල්ලා සිටියේ අප රටේ නිෂ්පාදන සදහා ඉන්දීය වෙළෙඳපොළ තවදුරටත් විවෘත කරන ලෙසත් බංකොලොත් අපරටේ ජනතාව ගොඩ එන්න උත්සාහ දරන ප්‍රයත්නයට ශක්තියක් දෙන්න කියා ඉල්ලා සිටින බවත් බංකොලොත් වු අවස්ථාවේ පවා ඉන්දියාව අපිට වැඩිම සහයෝගයක් ලබා දුන් බවත් ඉදිරියටත් එවැනි සහයෝගය අවශ්‍ය බව පැවසු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මේ ප්‍රශ්නයට රජයේ ප්‍රතිචාරය වුයේ කමිටුවක් පත් කිරීම වුවත් සිදුවිය යුත්තේ විශේෂඥයන් පිරිසක් ඇමෙරිකාවට යවා සාකච්ඡා කිරීම බවත් මේ බදු පැනවීම නතර වේවා කියා ප්‍රාර්ථනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ලංකාවේ ඉඳලා යන ගමන් මෝදි ඉහළ අහසේ සිට ඉන්දියාවයි ලංකාවයි යාකරන රාම් සේතු ඓතිහාසික මුහුදු මාර්ගය නරඹන වීඩියෝ එකක් එළියට එයි! VIDEO I Sri Lanka Latest News‍

Next Post

මියැන්මාරයෙන් පසු ලංකාවද? Sri Lanka Latest News

MORE NEWS

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News
Exclusive

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

Load More
ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

විසේකාර කෙල්ලන් අතරට එකතු වුණු ඇය චනුෂි දෙව්මිණි. දවසින් දවස විවිධ නිර්මාණ අතරට එකතු වන රුවැත්තියන් අතර මේ දිනවල ඔබට...

Read more
‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.