කොළඹ දිස්ත්‍රික්කයෙන් සජබයෙන් තරග වදින ජනප්‍රිය නළු චරිත් අබේසිංහ මහතා සිය මැතිවරණ ව්‍යාපාරිය ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ එදා ජනප්‍රිය නළුවකු දේශපාලනයට පැමිණි විට මහපාරේ ඝාතනය කළ බවත්, අද නළුවකු දේශපාලනයට පැමිණි විට ඩිජිටල් අවකාශයේ ඝාතනය කරන බවත්ය.
ජනතාව වෙනුවෙන් දේශපාලනය නොකළ සියලු දෙනා මේ වනවිට දේශපාලනයෙන් ඉවත් වීමට කටයුතු කොට ඇති බව කී ඒ මහතා ජනතාව වෙනුවෙන් තමන් පෙනී සිටින බවද කියා සිටියේය.










