• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාහියන්ගල හිමියන් ඇතුලු පිරිසක් රාජාංගණේ කෝමාරිකා වගාවක් බලන්න ගිය වෙලාවේ කෑකෝගහලා වාහන කුඩු කරලා යකා නටපු 22ක් පොලිසියෙන් අල්ලයි! VIDEO I Sri Lanka Latest News

February 21, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
විල්පත්තුවේ කෝමාරිකා වගාවක් බලන්න ගිය ආනන්දසාගර හිමියන් ඇතුලු හිමිවරු පිරිසකට ප්‍රහාරයක්! වාහනයකටත් ගහයි! ‌ව්‍යාපාරික තාඹුගලට චෝදනාවක්! ප්‍රහාරයේ වීඩියෝව මෙන්න! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ පාහියංගල ආනන්දසාගර හිමියන් ඇතුළු මාධ්‍යවේදින් පිරිසකට රාජාංගණය යාය 04 ප්‍රදේශයේදි  බාධා කරමින් වාහනයකට අලාභ හානි සිදුකළ පුද්ගලයන් 22 දෙනෙකු අත්අඩංගුවට ගත්බව රාජාංගනය පොලිසිය කියයි.Sri Lanka Latest News

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පෞද්ගලික වැඩ බිමක සේවය කරන රාජාංගණය ප්‍රදේශයේ පදිංචි වසය අවුරැදු 24 හා 47 හැවිරිදි වියේ පසුවන පුද්ගලයන් 22 දෙනෙකි.

පසුගිය 06 දින රාජාංගණය,යාය04 ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාතියක පරිශ්‍රයේ නිරික්ෂණ චාරිකාවක නිරත විමට පැමිණි සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ පාහියංගල ආනන්දසාගර හිමියන් ඇතුළු මාධ්‍යවේදින් පිරිසකට අයුතු අවහිරය,බිය වැද්දිම,නොසන්සුන්කාරි ලෙස හැසිරිම හා මොටර් රථයකට ආලාභ හානි සිදුකිරිමේ චෝදනා මත මොවුන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

සිද්ධියට අදාළ වීඩියෝව!

විල්පත්තුවේ කෝමාරිකා වගාවක් බලන්න ගිය ආනන්දසාගර හිමියන් ඇතුලු හිමිවරු පිරිසකට ප්‍රහාරයක්! වාහනයකටත් ගහයි! ‌ව්‍යාපාරික තාඹුගලට චෝදනාවක්! ප්‍රහාරයේ වීඩියෝව මෙන්න! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

අද උදේ 7.15ට මහබාගේදී වැල්ලේ සුරංගගේ ඥාතියකුව වෙඩි තියා මරා දමයි! දෙන්නෙක් බයික් එකක ඇවිත් වෙඩි තියලා ගිහින්! I Sri Lanka Latest News

Next Post

තවත් ‘ජැක්සන්’ කෙනෙක් පොලිසියෙන් අල්ලන් යයි! සැකකරුවොත් 561ක් අල්ලයි! I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.