තනතුරින් ඉවත් කළ යුත්තේ විදුලි බිල අඩු කරන ලෙස කී මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා නොව විදුලි බිල වැඩි කිරීමට කටයුතු කළ අමාත්‍ය කංචන විජේසේකර බව ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මේ සදහා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ අත්වැල් බැදගත යුතු බවය.










