• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රන්ජන් කී දේ අද සත්‍ය වී ඇත! වෙසක් සඳ නැග එද්දී ඔහු නිදහස ලබනු ඇතැයි මම විශ්වාස කරමි! සනත් ගුණතිලක!

May 14, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
රන්ජන් කී දේ අද සත්‍ය වී ඇත! වෙසක් සඳ නැග එද්දී ඔහු නිදහස ලබනු ඇතැයි මම විශ්වාස කරමි! සනත් ගුණතිලක!
Share on WhatsAppShare on Facebook

අති බිහිසුණු ප්‍රචණ්ඩකාරී යුගයක් මැද්දේ ජීවත් වීමට තරම් ශ්‍රීලාංකික අපි අවාසනාවන්ත වූයේ කෙසේද ?පිළිතුර හෘදය සාක්ෂියට එකගව කතා කරන ඕනෑම කෙනෙක් හොදින් ම දන්නේය.තරුණ පරපුරේ අරගලය ඇතිවූයේ ඔවුන්ගේ හෘදය සාක්ෂිය සාධාරණ අපක්ෂපාත එකක් බැවින් යැයි මට සිතේ.

තව දින කිහිපයකින් වෙසක් සද උදා වන්නේය .බෞද්ධයන් ට පමණක් නොව සියලු ශ්‍රීලාංකික වාසීන්ට , ලෝකවාසීන් ට සාමය, සමාදානය උදාවනු ඇතැයි මම ප්‍රාර්ථනා කරමි .වෙසක් සද නැග එත්දී අපගේ මිත්‍ර රන්ජන් ද නිදහස් වනු ඇතැයි මම විශ්වාස කරමි .

රන්ජන් කී බොහෝ දේ අද සත්‍ය වී ඇතැයි වැඩිදෙනා විශ්වාස කරන බව හොදින් ම පෙනේ.බලය ඇතුළු සියලුම භෞතික සම්පත් සියල්ලම අනිත්‍ය බව බුදු වදනයි. රන්ජන් අද සිතන්නේ මොනවාදැයි මා නොදනිමි .සමාව දිය යුත්තේ රන්ජන්ටද? නැතිනම් රන්ජන් මේ සමාජයට සමාව දිය යුතුදැයි මට ප්‍රශ්නයකි.කුමන අන්දමින් හෝ ඔබට නිදහස ලැබේනම් සමාජයට සමාව දී ඔබ එය භුක්ති විදින්න.

සියලුම දෙනාට තෙරුවන් සරණයි.

SendShareShare
Previous Post

අපි ඉන්නේ රනිල් එක්කයි! පොහොට්ටුව ප්‍රසිද්ධියේ කියලා දායි! (VIDEO)

Next Post

දළදා වහන්සේ ගැන ඔබ නොඇසූ රහස් මෙන්න…

MORE NEWS

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper