රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දීමට පොදුජන පෙරමුණ තීරණය කර ඇති බව එහි මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා ආරාධනා කරනු ලැබුවහොත් ආණ්ඩුවේ ඇමැතිකම් බාරගැනීම සම්බන්ධයෙන් සලකා බලන බවකි.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.