ලබන ජුනි 8 වැනි දින ජාතික ජන බලවේගයෙන් පළාත් පාලන මැතිවරණය සදහා තරග වදින සියලුම අපේක්ෂකයන් කොළඹට කැදවීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කොට ඇත.
එහිදී මැතිවරණ කොමිසම ඉදිරිපිට පළාත් පාලන මැතිවරණය ඉල්ලා විරෝධතාවක් පැවැත්වීමට ජවිපෙ සැලසුම් කොට තිබේ.
JVP Election Commission!