• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලියන ලියන පොතට විමල්ට නඩු වැටෙයි! අලුත්ම නඩුව ජෙනරාල් ශවේන්ද්‍රගෙන්! I Sri Lanka Latest News

June 1, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ලියන ලියන පොතට විමල්ට නඩු වැටෙයි! අලුත්ම නඩුව ජෙනරාල් ශවේන්ද්‍රගෙන්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මෑතකදී එලි දැක්වූ කෘතිය මගින් තමාට සහ හමුදාවට අපකීර්තියක් ගෙන දුන් බව පවසමින් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වීරවංශ මන්ත්‍රීවරයාට එරෙහිව වන්දි ඉල්ලා නඩුවක් ගොනු කර තිබෙනවා. 

අරගලය සම්බන්දයෙන් වීරවංශ මන්ත්‍රීවරයා රචනා කල කෘතියෙන් ශවේන්ද්‍ර සිල්වාටද චෝදනා කලේ ඔහු ඇමරිකානු ව්‍යාපෘතියේ කොටස් කරුවෙකු වූ බවයි. 

LTTE සමග සිවිල් යුද්ධය සමයේදී ශ්‍රී ලංකාව යුධ හමුදාව වෙනුවෙන් ශවේන්ද්‍ර සිල්වා කැපී පෙනන කාර්ය භාරයක් ඉෂ්ඨ කළා. 

නමුත් වීරවංශ මන්ත්‍රීවරයා චෝදනා කලේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සමග එක්ව අරගලයට උදව් කරමින් ශවේන්ද්‍ර සිල්වා ආණ්ඩුව එරෙහිව ක්‍රියා කල බවයි. 

මේ චෝදනාවලට එරෙහිවයි වන්දි ඉල්ලා නඩු ගොනු කරන්නට ශවේන්ද්‍ර සිල්වා තීරණය කර ඇත්තේ.

Wimal Weerawansha General Shavendra Silva

SendShareShare
Previous Post

ආණ්ඩුව ගේන්න යන විකාශන අධිකාරී පනත 1997දී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරපු එකක්! මෙන්න අලුත් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

Next Post

ඡන්දය ඉල්ලා ජුනි 8 ජවිපෙ මුලින්ම කරන්න යන දේ එළියට එයි! සියලුම ජවිපෙ අපේක්ෂකයන්ට මැතිවරණ කොමිසම ළඟට එන්න කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper