විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සතුව ඇති සජබයේ කිසිවකුත් කතා නොකරන ගති ලක්ෂණ සම්බන්ධයෙන් චරිත් අබේසිංහ මහතා සේපාල් අමරසිංහ මහතා සමග යූටියුබ් වැඩසටහනකදී අදහස් පළ කිරීමට පියවර ගෙන තිබිණ.Sri Lanka Latest News
එහිදී අබේසිංහ මහතා කියා සිටියේ මැතිවරණයකදී ජනතාව වැඩපිළිවෙළක් සහිත නායකයකු දෙස නොබලන බවත්, ඔවුන්ට අවශ්‍ය ‘මිස්ටර් ශ්‍රී ලංකා’ කෙනකු බවත්ය.
නමුත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සතුව නිසි වැඩපිළිවෙළක් පවතින් බවත්, ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ හැකි කණ්ඩායමත් ඔහු සතුව සිටින බවත් අබේසිංහ මහතා පෙන්වා දුන්නේය.










