ආගමික සහජීවනය ආරක්ෂා කර ගැනීම සදහා වෙනම පොලිස් ඒකකයක් ගොඩනගන ලෙස, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා පොලිස්පතිවරයාට නියෝග කර තිබුණි.
එසේ, ආගමික සහජීවනය වෙනුවෙන් වෙනම පොලිස් ඒකකයක් ගොඩ නගන්නේ නම්, එම ඒකකයට අනුයුක්ත කරනු ලබන පොලිස් නිළධාරීන් සදහා ලබා දෙන විශේෂ පුහුණුවට අදාල වාර්තාවක්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.
policeThe Human Rights Commission Inspector General