• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙහේ කැබිනට් එකෙන් සම්මත කළාට ජපානයෙන් අනුමත කරලා නෑ! ඉස්සෙල්ලාම ණය ප්‍රතිව්‍යුහගත කරගෙන එන්න! මාළඹේ-කොටුව උඩින් යන දුම්රිය ගැන ජපානයෙන් කොන්දේසියක්! I Sri Lanka Latest News

June 3, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ආණ්ඩුවේ තවත් කතාවක් බොරු වෙයි! සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි පටන් ගන්න ජපානය අමාරු කොන්දේසියක් ඉදිරිපත් කරයි!
Share on WhatsAppShare on Facebook

ජපානයේ මූල්‍යාධාර ලබන සැහැල්ලු දුම්රිය (LRT) ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම පිළිබඳව කළ විමසීමකට පිළිතුරු දෙමින් කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලය පැවසුවේ ණය ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සහ නව ණය ව්‍යාපෘතියක් දියත් කිරීම ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය මත රඳා පවතින බවයි.

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) විසින් මූල්‍යකරණය කිරීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන 2.2 ක LRT ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය මේ සතියේ අනුමැතිය ලබා දුන්නේය.

මාලඹේ සහ කොළඹ කොටුව යා කරමින් මෙම මාර්ගය ඉදිකිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ පසුගිය යහපාලන රජය සමයේදීය. කෙසේ වෙතත්, 2020 සැප්තැම්බර් මාසයේදී ගෝඨාභය රාජපක්ෂ රජය එම ව්‍යාපෘතිය අහෝසි කළේය.

පසුගියදා පැවති ජපාන සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට උත්සාහ කළේය.

මේ සම්බන්ධයෙන් ඩේලි මිරර් පුවත්පත කළ විමසුමකට පිළිතුරු දෙමින් ජපාන තානාපති කාර්යාලය පවසා තිබුණේ, විනිවිදභාවයෙන්, සමාන ආකාරයකින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සියලු ණයහිමියන් සමඟ ඉදිරියට ගෙන යාම ශ්‍රී ලංකාවට වැදගත් බවයි.

LRT Project Japanese embassy debt restructuring

SendShareShare
Previous Post

රනිල් අලුතෙන් හදන්න යන පොලිස් යුනිට් එකට දෙන පුහුණුව මොකද්ද? මානව හිමිකම් කොමිසම පොලිස්පතිගෙන් අහලා! I Sri Lanka Latest News

Next Post

රටේ බහුතරයකට මැතිවරණ පිළිබඳ විශ්වාසයක් නෑ! පාර්ලිමේන්තුවේ ඔක්කොම පක්ෂ එකට එකතු වුණත් 50%ක ඡන්ද පදනමක් නෑ! ඒ නිසා ඔක්කොම එකතු වෙන්න ඕන ඡන්දවලට නෙමෙයි ආර්ථිකය හදන්න! අගවිනිසුරු-ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු-නීතිපති-නීතීඥවරු ඉදිරියේ තබාගෙන රනිල් නුවරඑළියේදී කියයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.